katatarasata.com

 

 

පැණි පොල් ආප්ප

- සාරා කස්තුරි විසිණි.



පැණි පොල් ආප්ප

ලේසියි....
ආප්ප සාදා ගෙන ඉතිරි වෙන මිශ්‍රණයට පැණි පොල් මිශ්‍ර කර ගන්න.
එයින් කෝප්ප 1/4 ක් පමණ ආප්ප තාච්චියට වත් කර ගන්න..
කැරකැවීමක් නැත... මූඩිය වසා ඉතා මද ගින්දරින් උයා ගන්න...
හරිම රසයි.
ලංකාවේ ඉන්න අයට උඩින් ගිනි කබලක් දා ගත්තා නම් මීට වඩා ලොකුවට ගන්න පුළුවන් වැඩිපුර මිශ්‍රණය වත් කරගෙන...
මම තාච්චියට උඩින් තිබ්බේ අවුලුවා ගත්ත බීබීක්‍යු අගූරැ දා ගත්ත භාජනයක්.
ඒක සාර්තකයි.. නමුත් ඉක්මණින් අළු එකතු වෙන නිසා 
ටිකක් අවුල්..
ආප්ප හදන්නත් ඒකම තිබ්බා...
පොල් කටු අගුරැ ගන්න පුළුවන් අය ඒවා ගන්න..

සාරා කස්තුරි ගේ වෙනත් කෑම වට්ටෝරු


බැදපු තුනපහ කුඩු
සාරා කස්තුරි

පැණි පොල් ආප්ප
සාරා කස්තුරි

පාන් පීසා රෝල්
සාරා කස්තුරි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 5034
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2245
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3347
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5155
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3829
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16268
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14255
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13422
පෑන් කේක්
By Indunee Welivita
Views - 13212
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10160
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'