katatarasata.com

 

 

වයිට් ටූනා ෆිශ් බැදුම

- නිශා නවරත්න විසිණි.



අවශ්‍ය දේවල් 
ටූනා කෑන් 2ක් (මම දැම්මේ )
බ්ලූනු අවශ්‍ය ප්‍රමාණයට 
කරපිංචා 
අමුමිරිස් 
කහ ,ගම්මිරිස් ,කෑලි මිරිස් කුඩු 
තෙල් ටිකක් 
ලුනු කුඩු 

සාදන ක්‍රමය ..
ටුනා හොඳින් වතුර මිරිකා ගන්න .
තෙල් ටිකක් ලිපේ තියා ෆ්‍රයි කරන්න ..ගැබුරු තෙලේ නෙමෙයි හැන්දකින් එහාට මෙහාට කරමින්..
පියනකින් වහන්න. පුපුරන නිසා.
ලා දුබුරැ පාට වෙනතුරු.
එය බාජනයකට දමා තව තෙල් ටිකක් දමා කරපිංචා ,අමුමිරිස් ,දාන්න .
බීලූනු කහ ,කෑලි මිරිස් කුඩු ,ගම්මිරිස් කුඩු ,ලුනු දාන්න .
බ්ලූනු ටික ෆ්‍රයි වෙනකොට ටූනා එක් කරන්න ..
ලුනු බලන්න ..
හරිම රසයි .
කිරිබත් කන්නත් සුපිරි .

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්ව්ට් මෙලන් බීම
නිශා නවරත්න

එළවළු චොප්සි
නිශා නවරත්න

වටලප්පන් / වටලප්පම්
නිශා නවරත්න

නූඩ්ල් කුගෙල්
නිශා නවරත්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2692
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1055
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1523
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2638
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2077
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11830
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10941
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10878
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7683
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7573
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'