katatarasata.com

 

 

පෑන් ෆ්‍රයිඩ් චිකන්

- විශ්මි විසිණි.



මිරිස් කුඩු හෝ පැප් රිකා ටිකක්
ගම්මිරිස් කුඩු ටිකක්
සීනි චුට්ටක්
ලුණු කුඩු රස අනුව
සෝයා සෝස් ටිකක්
ඇපල් සයිඩර් විනාකිරි ටිකක්

ඔය ටික මික්ස් කරල ගන්න... චිකන් බ්‍රෙස්ට් එකක් දෙකට පලල පිහි මිටෙන් තලාගන්න... මේ තලන එක නම් අනිවාර්යෙන් කරන්න... හදාගත්ත සීසනින් එක දාල පැයක් සීසන් වෙන්න ෆ්‍රිජ් එකේ තියලා පෑන් එකට තෙල් චුට්ටක් දාලා අඩු ගින්දරේ පෑන් ෆ්‍රයි කරගන්න...

විශ්මි ගේ වෙනත් කෑම වට්ටෝරු


සුදු ළූණු කළු කරිය
විශ්මි

පොලොස්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1865
දියබත්
By Ishara Sajani Kavinga
Views - 673
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1076
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1899
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1510
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10181
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9973
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9717
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6891
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6860
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'