katatarasata.com

 

 

පෝෂනීය ජෙලි

- අනූ හෙට්ටිආරච්චි විසිණි.



පෝෂනීය ජෙලි හෙවත් nutrition jelly.

කොමඩු කිලෝ එකක්
ජෙලටින් පැකට් එකක්
ලෙමන්,දෙහි,හෝ නාරං ගෙඩි දෙකක් 
සීනි රස අනුව
උනුවතුර කෝ එකක්
෴ මුලින්ම උනුවතුර කෝප්පයට ජෙලටින් දමා හොදින් දියතරගන්න.
෴කොමඩු වල ඇට ඉවත් කර සීනි සමග මිශ්‍ර කර හොදින් බ්ලෙන්ඩ් කරගන්න.
෴එම මිශ්‍රණයට කලින් දියකරගත් ජෙලටින් සහ මිරිකාගත් ලෙමන් දෙහි හෝ නාරං යුෂ එකතු කරගන්න.
෴අවශ්යම නම් පමනක් ලුණු ටිකක් එක් කරන්න.
෴මම රතු පාට ෆුඩ් කලරින් ටිකකුත් දැම්ම. 
෴දැන් සුදුසු බාජනයක දමා ශීතකරනයේ තබන්න.
***සාමාන්‍ය ජෙලි කනවට වඩා ටිකක් වෙනස්. ඒත් රසයි. ගුනයි***
මේ විදිහට කැමති පලතුරක් බාවිතා කර රසට ගෙදරදිම ජෙලි හදාගන්න. 

අනූ හෙට්ටිආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


පෝෂනීය ජෙලි
අනූ හෙට්ටිආරච්චි

ක්ෂනික කොකිස් හෙවත්
අනූ හෙට්ටිආරච්චි

පොටේටෝ චිප්ස්
අනූ හෙට්ටිආරච්චි

ක්‍රීම් කැරමල්
අනූ හෙට්ටිආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 302
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 251
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 285
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 158
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 489
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7135
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6587
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5468
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4796
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4755
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'