katatarasata.com

 

 

බර්ගර් බන්

- උදේශිකා වනිගසුරිය විසිණි.



පිටි 3 1/3 cup
සීනි 3 tbsp
ලුනු 1 tbsp
යීස්ට් 2 tbsp
බටර් 3 tbsp
බිත්තර 1
ෆ්‍රෙශ් මිල්ක් 3 tbsp
මද උණුසුම් වතුර 1 cup

පළමුවෙන්ම පිටි තුන් වරක් හලාගෙන එයට යීස්ට් ,සීනි ,ලුනු දමා හොදින් මිශ්‍ර කරගන්න.

එයට බටර් ටිකද එකතු කරගෙන පිටි සමග හොදින් මිශ්‍ර කරගන්න.

ඉන්පසු කිරි ,බිත්තර ,මද උණුසුම් ජලය එකතු කරගෙන සිනිදු ඉලස්ටික් එකක් වගේ ඇදෙන තුරු විනාඩි 20ක් පමණ හොදින් අනාගන්න.

වෙනත් භාජනයක ඔලිව් ඔයිල් තවරාගෙන පිටි මෝලිය ඩබල් සයිස් වන තුරු තබන්න.විනාඩි 45ක් පමණ.

ඩබල් සයිස් ඩෝ එක පිටි ඉස ගත් ලෑල්ලක් මත් දමා කොටස් 8කට වෙන් කරගන්න.

බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දමා පිටි කොටස් වලින් කුඩා බෝල සාදා තරමක් ඈතින් පිටි බෝල ටික තබා ගන්න.
බෝල සෑදීමේදී මතු පිට සිනිදුව ඉරි තැලිම් නැතිව හදාගන්නා තරමට ලස්සන බනිස් ටිකක් හදාගන්න පුලුවන්.

දැන් ඒ හදාගත් පිටි බෝල තවත් පැය බාගයක් පමණ තබන්න.

ඒ මතුපිට බිත්තර සාරු ආලේප කර ඊට උඩින් තල ඇට ටිකක් ඉහගන්න.

ඉන්පසුව 200 c,විනාඩි 10ක් රත් කරගත් අවන් එකේ විනාඩි 15ක් පමණ බේක් කරගන්න.(රන්වන් පාට වනතුරු)

දැන් ඉතින් හොදට නිමෙන්න තියලා ඔයාලා කැමති විදියට කැමති දේවල් එකතු කරගෙන කන්නයි තියෙන්නෙ

උදේශිකා වනිගසුරිය ගේ වෙනත් කෑම වට්ටෝරු


පයිනැපල් ගැටෝ
උදේශිකා වනිගසුරිය

බර්ගර් බන්
උදේශිකා වනිගසුරිය

චිකන්,සොසේජ්, චීස් පීසා
උදේශිකා වනිගසුරිය

මාශ්මෙලෝස්
උදේශිකා වනිගසුරිය
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 797
දියබත්
By Ishara Sajani Kavinga
Views - 274
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 510
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 880
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 866
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8585
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8191
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8001
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5951
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5896
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'