katatarasata.com

 

 

නූඩ්ල් කුගෙල්

- නිශා නවරත්න විසිණි.



අවන් එක 350 f ප්‍රි හීට් කරන්න ..

රෙසිපි
ටැලියටෙල්ලා පැකට් 1ක් 500 G
ලොකු බිත්තර 5ක්
ෆ්‍රෙශ් ක්‍රීම් කප් 4ක්
බ්‍රව්න් සුගර් කප් 1/4
වැනිලා තේ හැදි 2ක්
කුරුදු කුඩු තේ හැදි 1/2 ක්
ලුනු තේ හැදි 1 1/2 ක් 
ගම්මිරිස් තේ හැදි 1/2 ක් 
රෙකොටා චීස් කප්1ක්
ගෝල්ඩන් රේසන්ස් කප් 1ක්

සාදන ක්‍රමය 
වතුර ,ඔලිව් ඔයිල් ලුනු දමා වතුර උතුරන්න හැර පැස්ටා ටික තම්බන්න ..ගොඩක් බෙරි නොකර .වතුර බේරෙන්න තියන්න .
ලොකු බාජනයක් ගෙන අනික් සෑම දෙයක්ම හොදින් මිශ්‍ර කර පැස්ටා ටික දමා මිශ්‍ර කරන්න .
මේ නූඩ්ල්ස් ටික (පැස්ටා ) බේකින් ඩිශ් එකකට දාන්න .
මෙම ඩිශ් එක දාන්න පුළුවන් ලොකු ට්‍රේ එකක් (ගැබුරු ) උනු වතුර දමා සාදාගත් පැස්ටා ඩිශ් එක තියන්න ..ඇතුලට වතුර නොයන්න.
ෆොයිල් එකකින් කවර් කර විනාඩි 45 බේක් කර
ෆොයිල් එක ඉවත් කර නැවත විනාඩි 30 පමණ බේක් කරන්න ..
පොඩ්ඩන්ට නියමයි ..පැනි රස නිසා..
ඔයාලට පොඩි ඩිශ් එකක් හදන්න ඕන නම් මේ හැම දෙයක් බාගේ ගානේ ගන්න..
 

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්ව්ට් මෙලන් බීම
නිශා නවරත්න

එළවළු චොප්සි
නිශා නවරත්න

වටලප්පන් / වටලප්පම්
නිශා නවරත්න

නූඩ්ල් කුගෙල්
නිශා නවරත්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1244
දියබත්
By Ishara Sajani Kavinga
Views - 435
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 744
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1283
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1119
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9138
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8930
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8805
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6324
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6286
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'