katatarasata.com

 

 

කොකන්ට් ඇන්ඩ් චොකෝ බෝල්ස්

- සන්ධ්‍යා නිශාන්ති විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි කප් 2

ගාගත් පොල් කප් 2

සීනි කප් 2

වතුර කප් 1 1/2

වැනිලා තේ හැදි 1

කලරින් බ්න්දුවයි.

කුකින් චොක්ලට්

අවශ්‍ය පමණ කිරි කප් 1 1/2

බටර් තේ හැදි 1

සාදන ක්‍රමය :

සීනි වතුර දමා හොදින් උනු කරන්න.පැනි නූල් මෙන් ඇදෙන විට පොල්,පිටි,කලරින් ,වැනිලා ,කිරි එකතු කර හොඳින් පැනි හින්දවාගෙන ගනකම් වෙද්දි ලිපෙන් බා ගන්න .යන්තමින් රස්නෙ තියෙද්දී කුඩා බෝල සාදා ගන්න.කුකින් චොක්ලට් වලට බටර් දමා ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන සාදා ගත් බෝල එය තුල ගිල්වා ගන්න. ඉන් පසු ෆ්‍රිජ් එකේ විනාඩි 15 තබා ඉන් පසු කොකන්ට් චොකෝ බෝල්ස්" රස බලන්න පුලුවන් . ඇත්තටම බබාලට මොනාහරි හදලා දෙන්න ඕන කියා හිත හිතා ඉන්න කොට ගෙදර තිබුන දේවල් අරගෙන මගේ හිතේ මිනුමට හදාපු කෑමක් .මට හිතෙනවා.මේකට කජු ටිකක් කුඩු කරල දැම්මොත් තවත් රස වේවි.ඔයාලාත් හදලා රස බලන්න.මට ගොඩාක් සතුටුයි .මේක මගේම රෙසිපියක් නිසා

සන්ධ්‍යා නිශාන්ති ගේ වෙනත් කෑම වට්ටෝරු


නිවිති මිශ්‍ර මුරුංගා ව්‍යංජනය
සන්ධ්‍යා නිශාන්ති

කොහිල මෝජු
සන්ධ්‍යා නිශාන්ති

නිවිති ෆ්‍රයිඩ් රයිස්
සන්ධ්‍යා නිශාන්ති

කොහිල බෝල්ස් කිරට
සන්ධ්‍යා නිශාන්ති
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 307
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 256
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 291
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 161
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 491
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7140
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6590
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5473
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4798
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4758
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'