katatarasata.com

 

 

බිස්කට්

- ලසිකා විජේපුරගේ විසිණි.



බිස්කට්
-------

කැමති හැඩේකින් අරගෙන කන්න ළමයි...

මම හැදුවේ ,
පිටි කෝප්ප 3(360g)
සීනි කෝප්ප 1(200g)
බටර්‍ර් 150 g
Vanilla ටිකක් 
කිරි කෝප්ප 1/5 ක්
ලුණු පොඩ්ඩක්
.......මේ ඔක්කොම හොඳට අනලා පිටි තවරපු board එකක් උඩ තුනී කරලා,කැමති හැඩ කපලා , බිත්තර සාරු ගාලා,කලින් රත් කරපු oven එකේ 180ක c විනාඩි 20 k බේක් කරන්න ...නිවුනට පස්සේ තමයි කර කර ගාලා හැපෙන්නේ.

ලසිකා විජේපුරගේ ගේ වෙනත් කෑම වට්ටෝරු


බිස්කට්
ලසිකා විජේපුරගේ

පාච්මන්ට් අයිසිං
ලසිකා විජේපුරගේ

චොකලට් කේක්
ලසිකා විජේපුරගේ

සැන්විච් කේක්
ලසිකා විජේපුරගේ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 128
දියබත්
By Ishara Sajani Kavinga
Views - 59

By Ishara Sajani Kavinga
Views - 24
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 67
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 240
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7801
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7183
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6424
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5316
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5241
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'