katatarasata.com

 

 

බේක් කල පැස්ටා

- සමිතා ඇඩම්ස් විසිණි.



Baked pasta
පැස්ටා 250g
Bලූනු 2
සුදු ලුණු බික්5
ඔලිව් තෙල් මේස හැඳි5
තක්කලි past කප් 1
පාස්ලි කොල ටිකක්
පොඩි ටූනා ටින් 1
මොසරල්ලා චීස්.
මිරිස් හෝ ගම්මිරිස් ටිකක්
ඔරිගානෝ ටිකක් .
ඔලිව් තෙල් රත්කර එයට Bලූනු, සුදු ලුණු ද මා බැ ද පාස්ලි ටිකක් දාලා බැ ද තක්කලි past දාලා උයා එයට ටූනා දාලා මික්ස් කරලා ලුනු ටිකක් අවශ්‍ය නම් මිරිස් හෝ ගම්මිරිස් ටිකක් දාලා මීක්ස් කරලා ඔරිගානෝ ස්වල්පයක් දාලා පස්ටා තම්බලා සියලු දේවල් mix කරලා තැටියක් ගෙන එයට දාලා ඊට උඩින් මොසරල්ලා චීස් දාලා උඩින් ඔලිව් තෙල් ටිකක් දාලා 200c උශ්නත්වයේ විනාඩි 15 පමණ bake කර ගන්න.

සමිතා ඇඩම්ස් ගේ වෙනත් කෑම වට්ටෝරු


බේක් කල පැස්ටා
සමිතා ඇඩම්ස්

මීන්කොලොම්බු
සමිතා ඇඩම්ස්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 514
දියබත්
By Ishara Sajani Kavinga
Views - 200

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 387
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 682
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8315
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7808
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7425
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5758
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5676
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'