katatarasata.com

 

 

ලෙබනීස් චිකන් පයී

- හෂිතා වීරසිංහ විසිණි.



ලෙබනීස් චිකන් පයී

පාන් පිටි 500
යීස්ට් 6 ග්‍රෑම් 
සීනි 8 ග්‍රෑම්
ලුනු ස්වල්පයක්
උණු වතුර 300 මිලිලීටර්
ඔයිල් 50 මිලිලීටර්
මේ සියල්ල එකට දමා සොෆ්ට් මිශ්‍රනයක් වෙන තුරු අනාගෙන ප්‍රමානය දෙගුනයක් වෙන තුරු තියන්න..පසුව එය 2 ට වෙන් කරගන්න,
නැවතත් තුනියට තීරූ කපාගන්න
පසුව බෝල හදාගන්න
එය තුනී කරන්න
එලවලු සහ චිකන් මිශ්‍රනය මැදට දමා ගන්න
මෙලෙස නවාගත් පසු 180 සෙල්සියස් වලට විනාඩි 20 බේක් කරගන්න

(වැඩිදුර සහ පැහැදිලි විස්තර සඳහා මෙහි සඳහන් ලින්ක් එක හරහා මුහුණු පොත් සමුහයට පිවිසෙන්න)

 

හෂිතා වීරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


ලෙබනීස් චිකන් පයී
හෂිතා වීරසිංහ

චිකන් කබ්සා
හෂිතා වීරසිංහ

පයින් ඇපල්,ප්‍රොන්ස් විත් රැන්ච් සල්සා
හෂිතා වීරසිංහ

අච්චු පාන්
හෂිතා වීරසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 937
දියබත්
By Ishara Sajani Kavinga
Views - 327
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 593
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1040
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 960
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8802
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8433
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8368
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6077
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6061
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'