katatarasata.com

 

 

මඤ්ඤොක්කා මැල්ලුම

- නවින් අකලංක සහබන්දු‎ විසිණි.



මනයොක්කා පුන්චි කුට්ටි කපලා කහ සහ ලුණු දමා තම්බාගන්න....
හොදින් තැම්බු විට වතුර අයින් කරන්න..
මනයොක්කා 1kg ට රට ලුනු හො රතු ලුනු 250 ක් , අමුමිරිස් 50g , වියලි මිරිස් කරල් 50g සිහින්ව කපාගන්න....
පලමුව ලුනු ටික ගැබුරැ තෙලේ රන්වන් පාටට බැදෙන අතර අමුමිරිස් සහ වියලි මිරිස් බැදෙන්න හැර වැඩි තෙල් ඉවත් කර ගාගත් පොල් කලවම් කර...මනයොක්කා ටිකට එකතු කර හොදින් කලවම් කරගන්න....

Pork Recipe

මුලින්ම පොර්ක් එකට වතුර දමා ලිප තබන්න එයට සීනී විනාකිරි ගම්මිරිස් කුඩු එකතු කරගන්න....

හොදින් වතුර හිදෙන තුරු පිසගන්න

ඉන්පසු එයට කැලිමිරිස් මිරිස් කුඩු සොයා සොස් දමා දෙපැත්ත හොදින් බැදගන්න..

අමුමිරිස් කරල් පිටින් එකතු කරගන්න ( තමන් කැමති අකාරයට )

නවින් අකලංක සහබන්දු‎ ගේ වෙනත් කෑම වට්ටෝරු


ඉස්සන් මිශ්‍ර ස්පගති (ඉතාලි ආහාරයක්)
නවින් අකලංක සහබන්දු‎

මඤ්ඤොක්කා මැල්ලුම
නවින් අකලංක සහබන්දු‎

කේරළ ස්ටයිල් බීෆ් ෆ්‍රයි.
නවින් අකලංක සහබන්දු‎

කොකනට් රයිස් - අපේ රසට
නවින් අකලංක සහබන්දු‎
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1411
දියබත්
By Ishara Sajani Kavinga
Views - 502
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 843
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1451
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1218
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9340
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9283
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9042
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6466
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6426
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'