katatarasata.com

 

 

නෙක්ටෝ පුඩිං.

- ශෂී ගුණරත්න විසිණි.



නෙක්ටෝ පුඩිං.

මිල්ක්මේඩ් ලොකු ටින් එකක්
නෙක්ටො 500ml
ජෙලටින් මේස හැඳි 4ක් හෝ 5

සාදන ක්‍රමය 1 :-
මිල්ක්මේඩ් සහ නෙක්ටෝ එකට මිශ්‍ර කරන්න.ජෙලටින් දිය කර එයට හොදින් කලවම් කර බටර් තැවරූ භාජනයකට දමා ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න.

සාදන ක්‍රමය 2 :-  
මිල්ක්මේඩ් සහ නෙක්ටෝ වලට වෙන වෙනම ජෙලටින් කලවම් කරන්න.ඉන්පසු බටර් තැවරූ භාජනයකට මිල්ක්මේඩ් දමා සෙට් වෙන්න තියන්න..එය බාගෙට සෙට් වූ පසුව ජෙලටින් දැමූ නෙක්ටෝ ඊට උඩින් සෙමින් දමන්න. එය ටූත් පික් එකක් හෝ ඉරටුවක් ආදාරයෙන් සෙමින් කලවම් කරන්න.නැවත සෙට් වෙන්න තියන්න.

ශෂී ගුණරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


බූන්දි
ශෂී ගුණරත්න

නෙක්ටෝ පුඩිං.
ශෂී ගුණරත්න
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6592
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6111
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 4653
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4476
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4461
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'