katatarasata.com

 

 

අවන් එකක් නොමැතිව සාදන ලද බනිස්

- ශස්නා මිඩ්ලාජ් විසිණි.



ඔන්න හැදුවා ගැස් කුකර් එකේ නන්ස්ටික් පැන් එකේ බන්ස්

මුලින්ම පිටි,යිස්ට්,සිනි,ලුනු දාලා ටිකක් මිශ්‍ර කරන්න. පස්සෙ ගි හෝ බටර් ටිකක් දාලා ආයි මිශ්‍ර කරන්න.
දැං වතුර දාලා අතේ ඇලෙන පිටි මිශ්‍රනයක් හදා ගන්න. විනාඩි 5ක් යිතර අනලා ටික ටික පිටි ඉස ගනිමින් විනාඩි 15ක් අනලා අතේ ඇලෙන්නැති පිටි බෝලයක් හදා ගන්න. 
දැං පැය එකහමාරක් වහලා තියන්න පිපෙනකන්.
එ අතර තමුන්ට කැමති කරියක් හදලා තියන්න. 
පිටි මිශ්‍රනය ඩබල් උනාට පස්සෙ ටිකක් අනලා කුඩා බෝල හදා ගන්න. 
අතිනි තුනි කරලා මැදින් කරි ටිකක් හදලා කරි එක එලියට එන්නැතිවෙන්න තද කරලා බෝලයක් හැඩේට හදා ගන්න. 
හදන හදන බන්ස් ගි හෝ බටර් ගා ගත් නන්ස්ටික් පැන් එකේ එක ලඟ එක තියන්න. 
ඔක්කොම තිබ්බට පස්සෙ විනාඩි 20ක් වහලා තියන්න.
පස්සෙ අඩුම ගින්දරේ විනාඩි 10ක් වහලා තියන්න. 
දැං පියන ඇරලා ගි හෝ බටර් බන්ස් උඩින් ගා ගන්න. නන්ස්ටික් පැන් එක පිගානකට අනිත් පැත්ත හරවන්න. දැං යට කොටස දුඹුරැ වෙලා තියෙය්. 
ආයිත් පැන් එකේ ගි හෙ‍ා් බටර් ගාලා දුඹුරු වුන්නැති කොටස යටට හිටින විදිහට තියලා තව විනාඩි 10ක් තියන්න. නැත්තන් බන්ස් ටික හරි යනකන් තියන්න.
දැං එලියට අරං නිවුනට පස්සෙ කන්න තමා තියෙන්නෙ.
බන්ස් ටික හැදෙද්දි හොද සුවදක් එනව‍ා.
මං පිටි 300g වලට හැදුවෙ.

ශස්නා මිඩ්ලාජ් ගේ වෙනත් කෑම වට්ටෝරු


කාති රොටි (චිකන් ෆ්රැන්කි)
ශස්නා මිඩ්ලාජ්

අවන් එකක් නොමැතිව සාදන ලද බනිස්
ශස්නා මිඩ්ලාජ්

රේන්බෝ පුඩින්
ශස්නා මිඩ්ලාජ්

රුලං පුඩිම්
ශස්නා මිඩ්ලාජ්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 913
දියබත්
By Ishara Sajani Kavinga
Views - 323
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 584
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1009
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 943
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8762
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8391
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8315
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6054
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6034
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'