katatarasata.com

 

 

ගෙදර හදපු යෝගට් ටිකක්

- සෑම් පෙරේරා විසිණි.



මෙක ගොඩක් ලෙහෙසි ක්‍රමයක්.ලයිටි දාන්න ඔින නැහැ,දවස් ගනන් බලන් ඉන්න ඔිනත් නැහැ .හදලා පැය 4-5 ඇතුළත කන්න පුඑවන් 
ඔින දේවල් 
*නැවුමි කිරි 1,L
*ජෙලටින් තේ හැදි 4 ,වැනිලා තේ හැදි 1
කඩෙන් ගත්ත යෝගට් 1
*සිනි (ඹයාලට කැමති පරිදි)
****දැන් අපි හදමු
*මුලින්ම ජෙලටින් ටික වතුර මෙිස හැදි 4 ක් දමා පෙගෙන්නට තියන්න

*දැන් කිරි සහ සිනි පෙන නගින තුරැ උතුරැවන්න
*දැන් ලිපෙන් බාන්න
* ජෙලටින් ටික එකතු කර ගන්න,වැනිලා ටිකත් එකතු කරන්න
*දැන් කිරි ටික විනාඞි 20 ක් විතර නිවෙන්න හරින්න
*දැන් යෝගට් එක කෑලි හිටින්නෙ නැති වෙන්න ,කිරි එකට මිශ්‍ර කරන්න
*දැන් මිශ්‍රනය හොලවන්නෙ නැතිව පැය 4ක් පමණ කාමර උෂ්ණත්වයෙ තියන්න 
* ඹන්න දැන් පුඑවන් ශිත කර අහරයට ගන්න

***** කඩෙි යෝගට් රසම තියෙනවා කියලා සහතික කරනවා

සෑම් පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


රට කජු කරි
සෑම් පෙරේරා

ගෙදර හදපු යෝගට් ටිකක්
සෑම් පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 913
දියබත්
By Ishara Sajani Kavinga
Views - 323
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 584
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1009
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 943
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8762
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8391
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8315
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6054
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6034
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'