katatarasata.com

 

 

නෙලුම් අල සම්බෝලය

- පියුමි තණවීර ආරච්චි විසිණි.





නෙලුම් අල ටිකේ පොතු ඇරලා හීනි රවුම් කපා ගන්න ..
ගැඹුරු තෙලේ රන් වන් පාටට බැද ගන්න 
..
හීනියට කපා ගත්තු ලොකු ලූණු , මාලු මිරිස් කරලක් ( අමු මිරිස් වුනත් කමක් නෑ .) ..තක්කාලි ගෙඩියක් , ගම්මිරිස් කුඩු ( මට තිබුණේ නැති නිසා පුච්චා ගත්තු වේලුනු මිරිස් කරල් 2 ක් එකතු කලේ...ඒක හරිම රසයි ),ලුණු කුඩු ,දෙහි ඇඹුල් එකතු කරලා හොඳට කලවම් කර ගත්තු මිශ්‍රණයට බැද ගත්තු නෙලුම් අල එකතු කරන්න ..

පියුමි තණවීර ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


නෙලුම් අල සම්බෝලය
පියුමි තණවීර ආරච්චි

ඉස්සො ඉස්ම
පියුමි තණවීර ආරච්චි

කිරි කැඳ
පියුමි තණවීර ආරච්චි

මාලු ඇඹුල්තියල්
පියුමි තණවීර ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 927
දියබත්
By Ishara Sajani Kavinga
Views - 325
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 588
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1032
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 952
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8787
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8422
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8346
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6069
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6055
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'