katatarasata.com

 

 

අඩ

- සෙව්වන්දි ප්‍රනාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
පිටි 1kg
සීනි 800g
බිත්තර 2
බටර් හෝ මාගරින් 100g
yeast තේ හැදි කාලක්
ආප්ප සෝඩා මේස හැදි 1ක්
ලොකු පොල් ගෙඩියක කිරි( උකු කිරි 750 ml විතර.)
ලුනු තේ හැදි බාගයක්...

සාදන ක්‍රමය:
මුලින්ම සීනී,බිත්තර ,මාගරින්, එකට මිශ්‍ර කරන්න...පසුව ඒකට පොල් කිරි එකෙන් බාගයක් සහ ලුනු දමා තවත් හොදින් මිශ්‍ර කර ගන්න..
ඊටපසු පිටි දමා මිශ්‍ර කරන්න..දැන් yeast සහ ඉතුරු කිරි දමා හොදින් මිශ්‍ර කර ගන්න...අවසානයට ආප්ප සෝඩා දමා හොදින් මිශ්‍ර කරන්න..අනිවාර්යෙන්ම මේ මිශ්‍රණය රැයක් පිපෙන්න තියන්න..
මම නම් මේක බේක් කලා.මට වෙන ක්‍රමයක් නැති නිසා....
අවන් එක 160ට හීට් කරලා විනාඩී 7/10ක් වගේ බේක් කලා....
Muffins හදන ට්‍රේ එකකයි මම බේක් කලේ..රසේ කිසිම වෙනසක් නෑ...එකම රටක අය වුනත් හදන විදියේ නම් වෙනස්කම් ඇතී...මේ මගේ අම්මා හදන විදියයී...


මේ සාම්ප්‍රදායික ක්‍රමයට අඩ හදන විදිය
https://www.facebook.com/groups/katatarasata/permalink/668025693355279/

සෙව්වන්දි ප්‍රනාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


අඩ
සෙව්වන්දි ප්‍රනාන්දු

බ්ලැන්ක්මැන්ජ්
සෙව්වන්දි ප්‍රනාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 171
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 141
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 155
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 88
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 307
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6892
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6348
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5081
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4634
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4616
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'