katatarasata.com

 

 

ඉන්දියානු ක්‍රමයට පරිප්පු තෙම්පරාදුවක් / ඩාල් තඩ්කා

- ශාමිලා කෝසලී විසිණි.



Moong dhal හෝ කහපාට මයිසුර් ඇට වගේ තායෙන පරිප්පු වර්ගය
(මං ගත්තෙ මයිසුර් පරිප්පු)

කහ ස්වල්පයක් දමා වතුර වැඩිපුර දමා පරිප්පු තැම්බෙන්න තියන්න.

තෙම්පරාදුවට

කුඩාවට කපා ගත් තක්කාලි
ගී
වේලුනු මිරිස්
පලාගත් අමුමිරිස්
කුඩාවට කපාගත් බී ළුණු
කරපිංචා
සූදුරැ
සුදුළුණු
අඹරාගත් ඉගුරැ
අබ
ඇසෆොටේඩා පවුඩර් ස්වල්පයක්
ලුනු

තැම්බෙන පරිප්පු එකට කපාගත් තක්කාලි ටික එක්කරන්න.

දැන් වෙනම බාජනයක් ලිප තබා ගී දමා ඒකට අබ සුදුරැ ඇසෆොටේඩා ඇතුලු කපා ගත් අමුද්‍රව්‍ය එක්කර බැදෙන්න හරින්න.අවශ්‍ය නම් මිරිස්කුඩු ඉතාම ස්වල්පයක් එක්කරන්න.ඉන්දියානු රෙසපියේ එක්කරන්නෙ නෑ.(මම සැර නයි මිරිස් කරලක් දැම්මා).

දැන් හොද්ද හිටින්න තම්බාගත් පරිප්පු එකට මේ තෙම්පරාදුව එක්කර තවත් විනාඩි දෙකක් පමන ලිප තබා ලුනු එක්කර ගන්න.සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල එක්කරන්න.මම පාස්ලි දැම්මේ. 
සුදු බත් සහ සම්බෝල එක්ක නියමයි😃

(ඉන්දියානු ආහාර චැනලයක වීඩියෝවකින්)

ශාමිලා කෝසලී ගේ වෙනත් කෑම වට්ටෝරු


මසාලා අල බැදුම
ශාමිලා කෝසලී

ඉන්දියානු ක්‍රමයට පරිප්පු තෙම්පරාදුවක් / ඩාල් තඩ්කා
ශාමිලා කෝසලී

ජලෙබි
ශාමිලා කෝසලී

චෙට්ටිනාඩ් චිකන් බිරියානි
ශාමිලා කෝසලී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 529
දියබත්
By Ishara Sajani Kavinga
Views - 207

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 391
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 698
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8339
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7832
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7456
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5772
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5692
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'