katatarasata.com

 

 

ගාලික් පෝක්

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය:

පෝක් 250g
ලොකු ලුනු 150g
සුදුලූනු 50g
මාලු සෝස් ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ටිකක්
කෝන් පිටි මේස හැදි 1
ස්ටොක් කප් 1 (240ml)
ඔයිස්ටර් සෝස් මේස හැදි 2
සෝයා සෝස් මේස හැදි 1
තක්කාලි ගෙඩි 1
ලුනු


සාදන ආකාරය:

  • ඌරු මස් කැබලි කපා ,ඒයට මාලු සෝස්, ගම්මිරිස්, ලුනු කුඩු ටිකක් දමා සීසන් වීමට ටික වේලාවක් තබන්න.
  • ටික වේලාවක් ගිය පසු පැන් ඒකක් උදුන මත තබා ,ඔයිල් ටීකක් දමා මස් කැබලි ටික,යාන්තමට බැද ගන්න. කැබලි ටික පැත්තකින් තබන්න.
  • පෑන් ඒකක් උදුන මත තබා,ඒයට ඔයිල් ටිකක් දමා රත් වන විට,චොප් කර ගත් සුදු ලුනු, ලුනු දමා, යාන්තමට බැදෙන විට බැදගත් මස් ටික ඒකතු කරන්න.
  • ඉන් පසූ මෙයට ,ස්ටොක් වතුර,සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් දමා, උකු වන විට,දියකර ගත් කොන් පිටි ටික දමන්න.
  • උදුන ඕප් කිරිමට කිට්ටුව, ලොකු ලුනු කැබලි ටිකක්, තක්කාලි දමා, මිශ්‍ර කර,විනාඩියක් පමන තබා උදුන ඕන් කරන්න.

(පෝක් කන්නේ නැති නම් චිකන් වලින් මෙය සාදා බලන්න. නුඩ්ල්ස් සමග,බත් සමග,රොටී සමග,පැස්ටා සමග රසවත්)

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


ගාලික් පෝක්
අරුනොදා ලක්මලී සෝමදාස

කුඩා දරුවන් වෙනුවෙන් පැස්ටා
අරුනොදා ලක්මලී සෝමදාස

සොසේජස් බිත්තර සැන්විච්
අරුනොදා ලක්මලී සෝමදාස

දියබත්
අරුනොදා ලක්මලී සෝමදාස
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 615
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 507
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 526
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 304
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 910
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7570
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6937
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6097
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5113
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5090
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'