katatarasata.com

 

 

ඌරු මස් කරිය

- රුවන්තිකා මධුෂාණි විසිණි.







අවශ්‍ය දේවල්:

සෝදා පිරිසුදු කරගත් ඌරු මස්
බීලුනු
අමුමිරිස්
සුදුලූනු
කරපිංචා
රම්පෙ
කුරුදු
එනසල් ඇට කීපයක්
බැදපු කලු තුනපහ
ගම්මිරිස් කුඩු
මිරිස් කුඩු
ගොරකා කෑල්ලක්

සාදන ආකාරය:

  • ලුනු ගම්මිරිස් මිරිස් කලු තුනපහ මස් වලට දාමා කවලම් කර පදම් වීමට තබන්න
  • බීලුනු අමුමිරිස් සුදුලූනු කරපිංචා කුඩාවට කපන්න
  • වංගෙඩියට ඉහත කපාගත් ද්‍රව්‍ය ද එනසල් කුරුදු ගොරකා ද දමා හොදට සිහින්ව කොටාගන්න
  • එම මිශ්‍රණය මස් වලට දමා කවලවම් කර පැයක් විතර තියන්න
  • මැටි බදුනක් ලිප තබා රත් වු විට මස් ටික එයට දමන්න ( සාමාන්‍ය ගාල් ඌරු නම් තෙල් දමන්න එපා , වල් ඌරු මස් නම් තෙල් දමන්න )
  • අවශ්‍ය පමනට වතුර දමා වැඩි ගින්නේ නටන තෙක් උයාගන්න ..
  • කරිය නටන විට ගිනි ඉවත් කර අගුරු උඩ තියන්න (මම විනාඩි 45ක් විතර අගුරු උඩ තියනවා)
  • එවිට තෙල් උඩට මතුවේ.. ඒවා අනවශ්‍ය නම් හැන්දෙන් පරිස්සමින් ඉවත් කරන්න .

රුවන්තිකා මධුෂාණි ගේ වෙනත් කෑම වට්ටෝරු


චොක්ලට් බෝල
රුවන්තිකා මධුෂාණි

ඌරු මස් කරිය
රුවන්තිකා මධුෂාණි

බැදපු කෝලිෆ්ලවර් සලාදය
රුවන්තිකා මධුෂාණි

චීස් දාපු අල බෝල
රුවන්තිකා මධුෂාණි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 615
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 507
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 526
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 304
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 910
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7571
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6937
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6098
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5113
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5091
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'