katatarasata.com

 

 

ඌරු මස් කරි

- ඉන්දු කුමාරි ජයසේකර විසිණි.


  • සාමාන්‍ය විදියට ටිකක් කුඩාවට මස් කපා ගන්න (මස් කුඩා උනාම හොඳින් ලුණු අල්ලනවා)
  • මිරිස් කුඩු ගොඩක් කලු නොවෙන්න හොඳින් බැද ගන්න
  • මස් කරි කුඩු හෝ පහේ කුඩු දාන්න
  • බැද ගත්ත මිරිස් කුඩු, තුන පහ, පහේ කුඩු, කහ, ලුණු දාලා හොඳින් අනා ගන්න (අඩුම ගානේ මේක පැයක්වත් තියන්න ඕන)
  • මැටි ඇතිලියක් ලිපේ තියලා තෙල් බොහොම ටිකක් දාලා සුදු ලූනූ, ලූනු, අමුමිරිස්, කරපිංචා, සේර කෑල්ලක්, රම්පෙ කෑල්ලක් දාල ටිකක් බැද ගන්න
  • ටික වෙලාවකින් මස් ටික ඒකට දාලා හොඳින් කලවම් කරල ටික වෙලාවක් බැද ගන්න.
  • උනන තෙල් වලින් ටිකක් බැදෙන කොට වතුර කෝප්ප 2ක් (මස් ගන්න ප්‍රමාණයට වතුර අඩු වැඩි කර ගන්න ඕන) දාලා හොඳින් උතුරවා ගන්න.
  • හොඳින් ඉතිරුවාට පස්සෙ මද ගින්නෙ හොඳින් තැම්බෙන්න ඉඩ දෙන්න

ඉන්දු කුමාරි ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


මෑ කරල් සුදුලූණු බැදුම
ඉන්දු කුමාරි ජයසේකර

ඌරු මස් කරි
ඉන්දු කුමාරි ජයසේකර

ගොරකා අච්චාරු
ඉන්දු කුමාරි ජයසේකර

කෙසෙල් මුව මැල්ලුම
ඉන්දු කුමාරි ජයසේකර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 913
දියබත්
By Ishara Sajani Kavinga
Views - 323
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 584
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1009
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 943
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8761
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8391
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8315
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6054
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6034
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'