katatarasata.com

 

 

ඌරුමස් බැදුමක්

- ශෂියා ශෂී විසිණි.





  • මුලින්ම මස් ටික සෝදා ලුනු,ගම්මිරිස් ,විනාකිරි හා වතුර ටිකක් දමා මස් තම්බා ගන්න. (ගොඩක් තම්බන්න එපා)
  • ඉන් පසු වතුර හොදින් පෙරාගන්න
  • වෙන භාජනයකට තෙල් දමා රත් වු විට හොදින් පෙරාගත් මස් ටික දමා බැඳගන්න (තෙලට දැම්මට පස්සේ පාට වෙනස් වෙනකොටම මස් ටික ගන්න. නැත්නම් මස් බැදිලා වැඩිවෙලා ඇකිලිලා පුංචි වෙනවා)
  • බැඳගත් මස් වල තෙල් පෙරාගන්න
  • වෙන භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දමා එයට ඉගුරු,  සුදුලුනූ, ළූනු, වියලි මිරිස් කරල්, කෑලි මිරිස් කුඩු ස්වල්පයක් දමා බැඳගන්න.
  • එයට ඔයිස්ටර් සෝස් හා සෝයා සෝස්, ලුනු කුඩු ටිකක් දමා කංකුන් දමා යන්තම් කලවම් කරන්න
  • එයටම මස් ටිකත් දමා හොදින් කලවම් කර දෙහි චුට්ටක් දමා රස බලන්න

ශෂියා ශෂී ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් බිරියානී,
ශෂියා ශෂී

ඌරුමස් බැදුමක්
ශෂියා ශෂී

චොකලට් කේක්
ශෂියා ශෂී

පොලොස් කරිය
ශෂියා ශෂී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2262
දියබත්
By Ishara Sajani Kavinga
Views - 855
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1315
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2277
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1777
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11009
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10421
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10329
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7264
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7236
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'