katatarasata.com

 

 

පෝක් බැදුමක්

- ශ්‍යාමා විනොදනී විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:

තෙල් කෑල්ල සහිත පෙති කපා ගත් මස් ග්‍රෑ 500 යි.
රවුමට කපාගත් බී ළුනු.
කපාගත් මාළු මිරිස්.
කෑලි මිරිස්.
තලාගත් ඉඟුරැ, සුදුළුනු
ගම්මිරිස කුඩු ,කහ කුඩු, ලුනු කුඩු
කරපිංචා.(මට ඒව නැති නිසා රෝස්මෙරි කෑල්ලක් දැම්මා).
තලාගත් කරදමුංග ඇට තුන හතරක්.
රතුපාට මිදි යුෂ ටිකක් (මිදි වයින්)මේස හැදි 2ක් පමන.

සාදන ආකාරය:

  • සෝදා කපාගත් මස් ටිකට මිදි යුෂ ටිකත්, ලුනු කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු ටිකක් දමා හොදින් කලවම් කර විනාඩි 30ක් පමන පැත්තකින් තියන්න.
  • මස් ටික වතුර එකතු නොකර ලිප තියා තම්බන්න. එයින් උනන වතුරින්ම තැම්බෙන්න අරින්න.
  • ඒ වතුර හිදෙන විට එයින් උනන තෙලෙන්ම මස් කෑලි ටික තරමක් බැදෙන්න හරින්න.
  • එය බැදෙන විට තලාගත් ඉඟුරැ සුදුළුනු ,කරදමුංගු,කරපිංචා දමා ගන්න.
  • ඊලගට බීලූණු, මාළු මිරිස් එකතු කරගන්න.
  • එයට කෑලි මිරිස්, ගම්මිරිස් එකතු කරන්න.
  • කෙචප් සෝෂ් ටිකකුත් එකතු කර හොදින් කලවම් කරගෙන ලිපෙන් බා ගන්න.

ශ්‍යාමා විනොදනී ගේ වෙනත් කෑම වට්ටෝරු


මහදුරැ අල මැල්ළුම
ශ්‍යාමා විනොදනී

ඌරැ මස් මිරිසට
ශ්‍යාමා විනොදනී

පෝක් බැදුමක්
ශ්‍යාමා විනොදනී

බෝංචි සමග සෝසේජස් තෙල් දාල
ශ්‍යාමා විනොදනී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 171
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 141
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 155
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 88
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 307
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6892
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6348
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5081
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4634
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4616
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'