katatarasata.com

 

 

- රුවනි ගුරුසිංහ ගුණවර්ධන විසිණි.



අවශය දේවල් :
සමාන්‍ය තරමකට කපා ගත් උරු මස් කි. 1
red dry wine
ගම්මිරිස් කුඩු
කොත්තමල්ලි කුඩු
ලුනු
කුරුදු කුඩු
සු දුරු

සදා ගන්නා ක්‍රමය:-

  • පළමුව උරු මස් සෝදා වීදුරු බජනයකට දමා මස් ටික වැහෙනකම් red dry wine එකතු කරන්න .
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්, ලුනු ස්වල්පයක්, කොත්තමලී කුඩු ස්වල්පයක් එකතු කරලා බජනය හොදින් වසා ශීතකරණයේ දවස් 2 තියන්න.
  • ඒ අතරේ දෙසැරයක් විතර මේ උරු මස් wine එක්ක කවලම් කරන්න
  • 2 දවසේ මෙය බාජනයකට දමා මද ගින්දරේ හොදට පිස ගන්න. (බාජනේ වාහන එපා)
  • හොදට පිසුනට පසු නැවත wine වීදුරු 1/4 , ගමමිරිස් කුඩු, සුදුරු කුඩු, කොත්තමල්ලි කුඩු, කුරුදු කුඩු, එළවලු තෙල් මේස හැදි 5 එකතු කර වී.5 විතර ලිපේ තියන්න
  • අවශ්‍ය නම් ලුනු එකතු කරන්න

රුවනි ගුරුසිංහ ගුණවර්ධන ගේ වෙනත් කෑම වට්ටෝරු



රුවනි ගුරුසිංහ ගුණවර්ධන

දැල්ලෝ ස්ටේක්
රුවනි ගුරුසිංහ ගුණවර්ධන

මැකරෝනි කීමා
රුවනි ගුරුසිංහ ගුණවර්ධන
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 260
දියබත්
By Ishara Sajani Kavinga
Views - 113

By Ishara Sajani Kavinga
Views - 47
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 195
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 397
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7982
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7427
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6821
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5491
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5401
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'