katatarasata.com

 

 

ගොවා මන්චුරියම්

- හේෂානී ෆොන්සේකා විසිණි.





සාදන විදිහට 
ඉස්සෙල්ලාම ගොවා තරමක් ලොකු කැබිලි කපාගෙන . දැන් කොනාපිට් සහා පාන්පිට් ලුනුකුඩු මිශ්‍ර කරගත් බැටරයක් සාදාගන්න
දැන් ගොවා සියල්ල එ බැටරයට දාමා ගැඹුරු තෙලේ බැද ගන්න😍😍😍

සැලකියයුතුයි ( බැටරයට ගොවා දැම්මාම ගොවා එකට ඇලෙන්නෙ නැ ඝනකම් බැටරයක් සාදාගන්න ඊටපසු හැන්දකින් තෙලට දාමාගන්න )

දැන් ඉගුරු සුදුළුනු සිහින්ව කොටාගෙන අමුමිරිස් මාලුමිරිස් ලොකු ලුනු සියල්ල තෙල් ටිකක් පැන් එකට දාලා බැදගන්න 

දැන් යන්තන් බැදෙනකොට තක්කාලි සොස් සොයාසොස් එකතු කරගන්න මිරිස්කුඩු තෙහැන්දක් එකතු කරන්න. දැන් සියල්ල හොදින් කවලම් කරන්න දැන් බැදගත් ගොවා ටික එකතු කරන්න...වතුර මේස හැදි දෙකක් එකතු කරගන්න හොදටම කවලම් කරන්න 

දැන් ඔයාලාට රසවත් ගොවා මන්චුරියම් එකක් ලැස්තියි කොත්තමල්ලි කොළ දාමා සරසා මේසයට යවන්න

හේෂානී ෆොන්සේකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බටර් මිශ්‍ර කොපි
හේෂානී ෆොන්සේකා

වේජි තලප
හේෂානී ෆොන්සේකා

බැදපු මාළු සාලදය
හේෂානී ෆොන්සේකා

ගොවා මන්චුරියම්
හේෂානී ෆොන්සේකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 307
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 256
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 291
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 161
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 491
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7140
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6590
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5473
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4798
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4758
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'