katatarasata.com

 

 

සව්බොර රොටී

- අනු විසිණි.



සව්බොර රොටී....

සව් 100g
පොල් 100g
බිස්කට් කුඩු 100g
සීනි 100g
ලුනු ටිකක් 
වතුර 

සියල්ලම එකට දාල රොටී පදමට හොදට අනාගන්න. බටර් ගා ගත්ත ලෑල්ලට සෙන්ටි මීටර් 1/2 වගේ ගනකට තූනි කරල දාල කැමති හැඩයට කපලා ගන්න. නන්ස්ටික් තැටියක ඉතාම අඩු ගින්දරේ දෙපැත්තම පුච්ච ගන්න. දෙපැත්ත හරවනකොට පරිස්සමට හිමීට හරවන්න හොදට පිච්චිලා නැත්නම් කැඩෙන්නෙ බලනවා. හරිම රසයි හදල බලන්නකෝ... හබීගෙ අම්ම තමයි මට කියල දුන්නේ මේ විදිහට හදන්න.

අනු ගේ වෙනත් කෑම වට්ටෝරු


සව්බොර රොටී
අනු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 529
දියබත්
By Ishara Sajani Kavinga
Views - 207

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 391
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 698
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8339
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7832
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7456
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5772
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5693
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'