katatarasata.com

 

 

මස්, මාළු හා වෙනත් මුහුදු ආහාර වර්ග නිවැරදිව ගබඩා කර ගැනීමටත්, නිවැරදිව හා පහසුවෙන් අයිස් ඉවත් කරගැනීමටත් ප්‍රයෝජනවත් වන කරුණු

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



මම කියවලා බලපු දේවල් අනුව මේ තමා පහසු සහ වඩාත්ම සෞඛ්‍යාරක්ෂිතව බැක්ටීරියා වර්ධනයකින් තොරව මස් වල අයිස් ඉවත් කරගන්න ක්‍රම ටික.
මූලික දේ උයන්න අවශ්‍ය මස් ප්‍රමාණයෙහි පමණක් අයිස් ඉවත් කරන්න.එනිසා එක වේලකට අවශ්‍ය ප්‍රමාණය වෙන් වෙන්ව අසුරාගන්න.

අයිස් යැවීමට වඩාත්ම සුදුසු ක්‍රම තුනක් තිබේ.
1.මයික්‍රොවේව් එකක දාලා ගැනීම

2.ශීතකරණයේ පහල කොටසේ පැය අටක් පමණ තැබීම

3.මස් එතුලට වතුර නොයන සේ හොදින් සීල්කර සීතල වතුරෙ පැය පැය තුනක් තබා ගැනීම (සෑම මිනිත්තු 30කට වරක් වතුර මාරු කල යුතුයි)

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් ලිපි

දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 243
දියබත්
By Ishara Sajani Kavinga
Views - 105

By Ishara Sajani Kavinga
Views - 43
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 177
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 375
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7961
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7393
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6786
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5468
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5381
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'