මස්, මාළු හා වෙනත් මුහුදු ආහාර වර්ග නිවැරදිව ගබඩා කර ගැනීමටත්, නිවැරදිව හා පහසුවෙන් අයිස් ඉවත් කරගැනීමටත් ප්‍රයෝජනවත් වන කරුණු
- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.
මම කියවලා බලපු දේවල් අනුව මේ තමා පහසු සහ වඩාත්ම සෞඛ්‍යාරක්ෂිතව බැක්ටීරියා වර්ධනයකින් තොරව මස් වල අයිස් ඉවත් කරගන්න ක්‍රම ටික.
මූලික දේ උයන්න අවශ්‍ය මස් ප්‍රමාණයෙහි පමණක් අයිස් ඉවත් කරන්න.එනිසා එක වේලකට අවශ්‍ය ප්‍රමාණය වෙන් වෙන්ව අසුරාගන්න.
අයිස් යැවීමට වඩාත්ම සුදුසු ක්‍රම තුනක් තිබේ.
1.මයික්‍රොවේව් එකක දාලා ගැනීම
2.ශීතකරණයේ පහල කොටසේ පැය අටක් පමණ තැබීම
3.මස් එතුලට වතුර නොයන සේ හොදින් සීල්කර සීතල වතුරෙ පැය පැය තුනක් තබා ගැනීම (සෑම මිනිත්තු 30කට වරක් වතුර මාරු කල යුතුයි)
![]() By Hiru Sandu Views - 1547 |
![]() By Ishara Sajani Kavinga Views - 559 |
![]() By Dulga Perera Views - 919 |
![]() By Niranjala Fernando Views - 1589 |
![]() By Kanchana Jayasekara Views - 1318 |
![]() By Ruwanthika Madushani Views - 9573 |
![]() By Indunee Welivita Views - 9548 |
![]() By Shiki Ranasinghe Views - 9278 |
![]() By Chathurani Priyangika Views - 6632 |
![]() By Dilini Madushika Views - 6586 |