katatarasata.com

 

 

ගරම්මසාලා පවුඩර් සාදා ගන්නා ආකාරය

- ශාමිලා කෝසලී විසිණි.



හදන විදිහ අනුව පහත ලෙස පුමාණ වැඩිකරගන්න.

සූදුරැ තේ හැදි 1 1/2
මාදුරැ තේ හැදි 1 
ගම්මිරිස් ඇට තේ හැදි 1 1/2 
බිරියානි මල් 1 (star anise)
කරදමුංගු කරල් 4
කරාබු නැටි 4
කුරැදු කැබැල්ලක් 
කොත්තමල්ලි මේස හැදි 11/2

මේ සියල්ල කබලේ බැද හොදින් කුඩු කර සුළන් නොවදින සේ අසුරා ගන්න..හරීම සුවදයියියියියි....!

ශාමිලා කෝසලී ගේ වෙනත් ලිපි

දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 163
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 138
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 151
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 86
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 300
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6879
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6331
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5059
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4625
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4606
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'