katatarasata.com

 

 

ගරම් මසාල පවුඩර් සකස් කරගන්නා ආකාරය

- විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
කොත්තමල්ලි ඇට කප් 1/4
කරදමුංගු මේසහැදි 2
ගම්මිරිස් ඇට මේසහැදි 2
කරාබු නැටි මේසහැදි 2
මාදුරු මේසහැදි 1
කුරුදුපොතු අගලේ කැලි 4
නට් මෙග් පොඩ්ඩක් ( සාදික්කා )
බේලිෆ් 7-8
සුදුරු තේහැදි 1
star anise 3-4

සාදන ක්‍රමය:
මේ සියල්ල අඩු ගින්දරේ කබලේ බැද ගන්න.කලු කර ගන්න එපා.
පස්සෙ ටිකක් නිවුනාට පසු හොදින් බෙලෙන්ඩර් කර,පෙනෙරයකින් හලා ගන්න.
පසු එකට වේලා කුඩු කර ගත් ඉගුරු පවුඩර් මේසහැදි 1 ක් හොදින් මිශ්‍ර කර ගන්න.

ගේ වෙනත් ලිපි

දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
කොත්තමල්ලි කොළ බත්
By Gayan Erandaka
Views - 153
අඹ ස්මූති
By Niranjala Fernando
Views - 284
අඹ මිල්ක්ශේක්
By Niranjala Fernando
Views - 251
ස්ව්ට් මෙලන් බීම
By Nisha Navarathna
Views - 183
අප්‍රිකොට් බීම
By Arjunee Upekkha Ranatunga
Views - 151
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6431
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 5990
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 4413
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4366
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4346
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'