katatarasata.com

 

 

බටර් අයිසින් සාදන ආකාරය

- විසිණි.



අවශ්‍ය දෙවල් ;
බටර් 250 g
හොදින් හලා ගත් අයිසින් සිනි 500g
කැමති කලරින් වර්ග
ආමන්ඩ් එසන්ස් බිංදු 3 - 4

සාදන ක්‍රමය:
මුලින් බටර් ටික හොඳ වියළි බදුනකට දමා ගෙන බීටර් එකෙන් හෝ ලි හැන්දකින් හොදින් බීට් කර ගන්න .

දැන් හලා ගත් අයිසින් 500 g ටික ටික බටර් මිශ්‍රණයට දමා හොදින් බීට් කර ගන්න.

බටර් අයිසින් මිශ්‍රණය එන්න ඕනා පදම 

එයටම ආමන්ඩ් එසන්ස් ටික දමා හොදින් කලවම් කර ගන්න .ඔයාලා කැමති නම් පමණක්.

පසු හදා ගත් බටර් අයිසින් මිශ්‍රණය ඔයාලා දමා ගන්න යන කලර් ප්‍රමාණය අනුව කප් වලට වෙන් කර ගන්න .
දැන් අවශ්‍ය කලරින් අරගෙන එම කප් වලට ටික ටික දමා ගෙන හොදින් කලවම් කර ගන්න ..
මතක තියා ගන්න , එක පාර කලරින් ගොඩක්ම දාන්න එපා .මොකද කලරින් වැඩි වුනොත් , අයිසින් වල තිත්ත රසයක් එන නිසා ...



පසු ඔයාලාට කැමති විදියට කප් කේක් අයිසින් කර ගන්න .
( මම මේ හදා ගත් බටර් අයිසින් ප්‍රමාණයෙන් මම කප් කේක් 24 ක් අයිසින් කර ගත්තා . මම එ දමා ගත් අයිසින් මෝස්තර අනුව )
මේ කප් කේක් එක අයිසින් කර ගත්තේ ...
*කොල පාට grass .... විල්ටන් නොසල් නම්බර් .... 233 
*කහ පාට පොඩි මල ... විල්ටන් නොසල් නම්බර් ..... 15

රෝස පාටින් අයිසින් කර තියෙන මල් නොසල් එක විල්ටන් නම් නොවෙයි .වෙනත් වර්ගයක්
එහි නම්බර් එක ... 18
කහපාට අයිසින් එක ...විල්ටන් 16

ගේ වෙනත් ලිපි

දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 618
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 511
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 528
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 308
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 916
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7584
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6944
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6111
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5123
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5098
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'