katatarasata.com

 

 

හයිද්‍රාබාද් බිරියානි - Haidrabad Biriyani

- මේනකා රොසරි රොද්‍රිගෝ විසිණි.



චිකන් කැමති ප්‍රමාණයක් ගන්න. ලුනු , මිරිස් කුඩු හරි කරි කුඩු හරි , ගම්මිරිස් ටිකක් , තුනපහ කුඩු හරි ගරම් මසල හරි. යෝගට් එකක් බ්ලෙන්ඩ් කරගෙන ( ප්‍රමනෙ වැඩි වෙද්දි යෝගට් ප්‍රමනෙ වැඩි කරන්න සාමන්‍යෙන් 500 - 750 වලට එකක් ඇති. ) කොත්තමල්ලි කොල , ම්ංච් කොල මිටක් දගන්න. දෙහි චුට්ටක් , තෙල් ටිකක් , ලූනු බැදල බ්ලෙන්ඩ් කරලා දාල, එනසාල් කුඩු ටිකක් හොඩට කලවම් කරල අඩුම පය 2ක් වත් ෆ්‍රිජ් එකෙ දාගන්න. ලූනු ටිකක් වැඩිපුර බැදගන්න. ආයෙ ඔන වෙනව.

ඔය අතරෙ බාස්මති හාල් ටික පෙගෙන්න

තියනගන්න පය බාගයක් වගෙ. ( සාමන්‍යෙන් චිකන් 500 g වලට මම ගන්නෙ රයිස් කුකර් එකෙ කප් එකෙන් 3 වගෙ . ) වතුර එකක් ලිපෙ තියල ඒක නටගෙන එඩ්ඩි ලුනු , තෙල් , රම්පෙ කොලයක් දාල හොදට නටන්න ගත්තට පස්සෙ හාල් ටික දාල විනාඩි 4- 5 ක් තම්බගෙබ වතුර පෙර ගන්න. හාල් එක තම්බෙන අතරෙ හොදට සීල් වෙන බාජනයක් නොන්ස්ටික් එකක් නම් ගොඩක් හොදයි. ඒකට තෙල් චුට්ටම් දාල එනසල් ඇට 3-4 , කුරුදු කෑලි ටිකක් , කරාබු නැටි 3-4 ක් ( ප්‍රමනෙ වැඩි වෙද්දි මෙ ප්‍රමන වැඩි කරන්න. ) මැරිනෙට් වෙන්න තිබ්බ චිකෙන් එක අරන් එකට දාගන්න. වතුර යන්තම බාගනෙ හෝදල වගෙ ඩානව අරෙන්න වතුර දාන එප. ඊට ප්ස්සෙ ඒකට හාල් ටික දාල කොත්තමල්ලි කොල ටිකක් , මිංච් කොල ටිකක් , බැදපු කරපින්ච ටික , බැදපු ලූනු ටික උඩ්න් දගන්න . ගිතෙල් ටිකක් , ඩෙහි ටිකක් , කහ පාට වෙන්න දන්නෙ හරි නම් සැෆ්‍රරන් ඒති මට නති නිස දැම්මෙ කලරින. මෙ ඔක්කම දාල කලවම් කරන්නෙප. ගින්දර ගොඩක් අඩු කරල හොදර වාහගෙන විනාඩි 20 වගෙ තියගන්න . දැන් ඉතින් කන්න තියෙන්නෙ.

මේනකා රොසරි රොද්‍රිගෝ ගේ වෙනත් කෑම වට්ටෝරු


කොහිල සලාදය
මේනකා රොසරි රොද්‍රිගෝ

අල කිරි හොදි
මේනකා රොසරි රොද්‍රිගෝ

බිත්තර තෙම්පරාදුව
මේනකා රොසරි රොද්‍රිගෝ

හයිද්‍රාබාද් බිරියානි
මේනකා රොසරි රොද්‍රිගෝ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 645
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 690
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 488
පාන්
By Priyanthi Tissera
Views - 569
පාන්
By Hasintha Madushan
Views - 505
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20323
පෑන් කේක්
By Indunee Welivita
Views - 18851
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17260
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16553
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12547
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'