katatarasata.com

 

 

ෆිෂ් ෆින්ගර්ස් - Fish fingers

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.



හවස පොඩි බඩගින්නට චීස් සැන්විච් ඒක්ක පිශ් පින්ගස් කමූ 😍

Fish (fillet) අරගෙන ඒක ඇගිල්ල තරම් දිග කැබලි වලට කපා ගන්න.

ඒ කපා ගත් කැබලි වලට රස අනුව,

ලුනු කුඩු

කලු ගම්මිරිස් කුඩු

සුදුරැ කුඩු ඉතා ටිකක්

සෝයා සෝස් රස අනුව (ලුනු කූඩු දාන නිසා ටිකයි )

ඉගුරැ පවුඩර් ඉතා ටිකක්

ලෙමන් හෝ දෙහි යූශ රස අනුව දමා සියල්ල හොදින් කලවම් කර විනාඩි 30 ශීතකරණය තුල තබන්න.

දැන්

පෙරෙශ් මිල්ක් ටිකකට පාම් පීටි ටිකක් දමා ඒයට ඉතා ස්වල්ප ක් ලුනු කුඨු දමා හොදින් කලවම් කර ,ඒය තුලට මාලු කැබලි ඒකින් ඒක දමා ඒවා තිරිගු පීටි වල දවටා පැත්තකින් තබන්න.

දැන් බිත්තර දෙකක් පමන බීට් කරගෙන අර පීටි දවටා ගත් මාලු කැබලි බිත්තර මිශ්‍රණය දමා ඒය නැවත Bread crumbs වල හොදින් දවටා (අතින් තද කරන්න)

රත් වු තෙලේ රන්වන් පැහැය ඒන තෙක් බැද ගන්න.

Fish fillet නැත්නම් හොද සුදු මාලු ඡාතියක් ගන්න . Fillet තමයි හොද පීශ් පින්ගස් වලට. කපන වීට මදක් ශිත ලව තිබෙන විට කපන වීට ලස්සනට කෑලී කපා ගන්න පුලුවනි .

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


අග්ගලා
අරුනොදා ලක්මලී සෝමදාස

කුස් කුස් වැලිතලප
අරුනොදා ලක්මලී සෝමදාස

සීනි මුරුක්කු
අරුනොදා ලක්මලී සෝමදාස

ලේසියෙන් වන්ඩු හදමු
අරුනොදා ලක්මලී සෝමදාස
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 153
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 109
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19029
පෑන් කේක්
By Indunee Welivita
Views - 16495
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15527
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11679
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'