katatarasata.com

 

 

කොරලි මාළු -

- නෙලීකා ප්‍රියානි විසිණි.



කොරලි මාළු .

අවශ්‍ය දේ.

කොරලි මාළු -500g

එනසාල් කරල් 2-3ක්

ගොරකා පේස්ට්

සුදු ළූණු බික් 5-6ක්

බී ළූණු

කරපිංචා

ගම්මිරිස් කුඩු

තුනපහ කුඩු

ලුණු කුඩු

කහ කුඩු තමන්ට කැමති ප්‍රමාණයට ගන්න.

පලමුව සෝදා පිරිසිදු කරගත් කොරලි මාළු ටික ගෙන එයට ලුණු කුඩු,ගම්මිරිස්,තුනපහ, කහ කුඩු දමන්න. එයටම ගොරකා පේස්ට්, එනසාල් හා කුරුදු පොත්තක් එකතු කර පසෙකින් තබා සුදු ළූණු ටික හොදින් අඹරා මාළු එකටම එක් කර හොදින් මිශ්‍ර කරන්න.

ඉන් පසු තෙල් ස්වල්පයක් ගෙන අබ , බී ළුණු ,කරපිංචා එකතු කර හොදින් තෙම්පරාදු වූ පසු මාළු ටික දමා වතුර ස්වල්පයක් දමා ටික පිසගන්න. මෙය ඉතා රසවත් මෙන්ම ගුණ දායකයි. මිරිස් කුඩු එක් කර පිසිනවාට වඩා වෙනස් රසයකින් යුක්තයි.

නෙලීකා ප්‍රියානි ගේ වෙනත් කෑම වට්ටෝරු


කොරලි මාළු
නෙලීකා ප්‍රියානි

කිරි අලුවා
නෙලීකා ප්‍රියානි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 153
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 109
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15527
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11679
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'