katatarasata.com

 

 

බිත්තර තෙම්පරාදුව - Egg fry

- මේනකා රොසරි රොද්‍රිගෝ විසිණි.



හරිම සරලයි.

බිත්තර 1 ( පුන්චි ඒවනම් 2 ක් ගන්න . )

ලූනු ගෙඩි 2

අමු මිරිස් 1

කරපින්ච.

තෙල් ටිකක් දාල ලුණු , අමුමිරිස් , කරපින්ච ටික විනඩි 5 ක් වගෙ තෙලෙ කලවම් කරගන්න ඊට පස්සෙ කෑලි මිරිස් , ගම්මිරිස් ටිකක්, ලුනු, කහ චුට්ටක් දාල හොදට කලවම් කලවම් කරල ඒකට බිත්තරය කඩල දාගන්න. දාගෙන විනඩියක් වගෙ තියෙන්නෙ දීල දිගටම හැදිගන්න බිත්තරෙ පොඩි පොඩි කෑලි වලට කැඩෙනකල්. දැන් ඉතින් කැමති විදියකට කන්න තමයි තියෙන්නෙ . ඔයලා කැමති විදියට මිරිස් ප්‍රමනෙ අඩු වැඩි කරන්න. මන් නම් ආසා ඉතුන් දයියා තමයි .

මේනකා රොසරි රොද්‍රිගෝ ගේ වෙනත් කෑම වට්ටෝරු


කොහිල සලාදය
මේනකා රොසරි රොද්‍රිගෝ

අල කිරි හොදි
මේනකා රොසරි රොද්‍රිගෝ

බිත්තර තෙම්පරාදුව
මේනකා රොසරි රොද්‍රිගෝ

හයිද්‍රාබාද් බිරියානි
මේනකා රොසරි රොද්‍රිගෝ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 645
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 690
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 488
පාන්
By Priyanthi Tissera
Views - 569
පාන්
By Hasintha Madushan
Views - 505
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20322
පෑන් කේක්
By Indunee Welivita
Views - 18851
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17259
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16553
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12546
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'