katatarasata.com

 

 

ඩ්‍රැගන් පෘට් සහ අලිපේර ස්මූති - Avocado and dragon fruit smoothie

- අර්ජුනී උපේක්ඛා රණතුංග විසිණි.



අවශ්‍ය දේවල්
අලි පේර
ඩ්‍රැගන් ෆෘට්
කිරි ,යෝගත් හෝ අයිස් ක්‍රීම්
අයිස් කැට
ලුණු සහ සීනී අවශ්‍යනම් රස අනුව.

මම ඩ්‍රැගන් ෆුට් වල එන සෙවල ස්වාභාවයට කැමති නෑ. එහෙම වෙන්නේ කස ඇට වගේ තියන කලු පාට ඇට නිසයි.

ඉතින් මම හොදින් පොඩිකරගෙන පෙරලා ඇට ඉවත් කලා.ඒත් ගුණය නම් අඩු වෙයි ඒකෙන්.

ඉන් පස්සෙ මේ සියල්ල හොදින් බ්ලෙන්ඩ් කලා.

පහසුයි..රසයි..ගුණයි..හදලා බලන්න.

අර්ජුනී උපේක්ඛා රණතුංග ගේ වෙනත් කෑම වට්ටෝරු


අප්‍රිකොට් බීම
අර්ජුනී උපේක්ඛා රණතුංග

ABC miracle drink(ආශ්චර්‍යමත් පානය)
අර්ජුනී උපේක්ඛා රණතුංග

ලෙමන් මිශ්‍ර පිපිඤ්ඤා බීම
අර්ජුනී උපේක්ඛා රණතුංග

තැම්බුම් හොද්ද
අර්ජුනී උපේක්ඛා රණතුංග
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 153
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 109
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15527
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11679
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'