katatarasata.com

 

 

පාන් වඩේ - Bread vada

- ගයාන් එරන්දක විසිණි.



රෙසෆිය

අවශ්‍ය ද්‍රව්‍ය

ෆාන් ෆෙති 4 ( සැන්ඩ්විච් ෆාන් මම ගත්තේ )

හාල් ෆිටි කෝෆ්ෆ 1

රුලං කෝෆ්ෆ 1/4

යෝර්ගට් කෝෆ්ෆ 3/4

සූදුරු තේ හැන්දක්

ලුනු තේ හැන්දක් ( රස අනුව එකතු කරගන්න )

ගම්මිරිස් ස්වල්ෆයක්

ලූනු ගෙඩි බාගයක්

ඉගුරු ස්වල්ෆයක්

සුදු ලූනු ස්වල්ෆයක්

මිරිස් කරල් දෙක තුනක් ( මම ගත්තේ මාළු මිරිස් )

කරෆිංචා කොළ ස්වල්ෆයක්

කොත්තමල්ලි කොළ ස්වල්ෆයක්

සාදන ආකාරය

මුලින්ම ෆාන් ෆෙති ටික ගොඩක් කුඩාවට කඩාගන්න.. ඉන්ෆසු එයට අනෙකුත් සියල්ලම එකතු කරගන්න.. අතේ නොඇලෙන ෆ්‍රමානය තෙක් හොදින් මිෂ්‍ර කරගන්න.. ඉන්ෆසු දෙහි ගෙඩියක ෆ්‍රමානයට ගුලි සාදාගෙන එම ගුලිය ෆැතලි කරගෙන මැදින් හිලක් සාදාගෙන ගැඹුරු තෙලේ මද ගින්දරේ බැදගන්න

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


බටු බත්
ගයාන් එරන්දක

චොකලට් ෆජ් බ්‍රවුනීස්
ගයාන් එරන්දක

ෆ්‍රෙෂ් ස්ප්‍රින්ග් රෝල්ස්
ගයාන් එරන්දක

පාන් වඩේ
ගයාන් එරන්දක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 240
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 267
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 196
පාන්
By Priyanthi Tissera
Views - 215
පාන්
By Hasintha Madushan
Views - 194
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19431
පෑන් කේක්
By Indunee Welivita
Views - 17232
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16557
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15741
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11892
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'