katatarasata.com

 

 

ෆ්‍රෙෂ් ස්ප්‍රින්ග් රෝල්ස් - Fresh spring rolls

- ගයාන් එරන්දක විසිණි.



ෆ්‍රෙෂ් ස්ෆ්‍රින්ග් රෝල්ස් ✨

අවශ්‍ය ද්‍රව්‍ය

රයිස් ෆේෆර්ස්

රයිස් නූඩ්ල්ස්

ඉස්සන්

සෝසේජස්

කැරට්

මාළු මිරිස්

ගර්කින්

රෙඩ් කැබේජ්

ළූනු කොළ

කොත්තමල්ලි කොළ

අයිස් බර්ග්

සලාද කොළ

සාදාගන්නා ආකාරය

මුලින්ම ඉස්සන් ටික සුද්ද කර සෝදා නටන උනුවතුරට දමා ස්වල්ෆ වේලාවක් තම්බා එම ඉස්සන් ටික සීතල වතුර ටිකකට දමා වතුර ටික බේරා හරින්න.. මේ ආකාරයෙන් රයිස් නූඩ්ල්ස් ටිකද සකසා ගන්න..

ඉස්සන් ටික දෙකට කෆා ගන්න.. එළවළු ටික කුඩා තීරු ආකාරයට කෆාගෙන ෆසෙකින් තබාගන්න.. සොසේජස් බැද මේ ආකරට තීරු කෆා ගන්න.. ලූනු කොළ ටිකක් දිගට කෆා ගන්න.. අයිස් බර්ග් ටික සහ සළාද කොළ කුඩාවට කඩාගෙන තබා ගන්න..

රයිස් ෆේෆර්ස් එකක් ගෙන එය මද රස්නයෙන් යුත් ජලයේ තෆ්ෆර 5ක් ෆමන ෆොඟවා එය ටිකක් තෙත කුඩා ටවල් එකක් මත අතුරා ගන්න..

දැන් රයිස් නූඩ්ල්ස් ටිකක් සහ සියළුම එළවළු ටික ටික ගෙන එකට තබමින් රයිස් ෆේෆරය බාගයක් රෝල් කර ළූනු කොළයක් ඉස්සන් තුනක් ෆමන ගෙන ඉස්සන් කෆා ගත් ෆැත්ත උඩට හිටින සේ තබා නැවත රෝල් කරගන්න.. මෙය කැමති සෝස් වර්ගයක් සමග අහාරයට ගන්න..

✨( මෙම ෆිරවුම සඳහා තමන් කැමති ඕනෑම එළවළු වර්ගයක් කොළ වර්ගයක් මස් මාළු වර්ගයක් බාවිතා කල හැක )

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


බටු බත්
ගයාන් එරන්දක

චොකලට් ෆජ් බ්‍රවුනීස්
ගයාන් එරන්දක

ෆ්‍රෙෂ් ස්ප්‍රින්ග් රෝල්ස්
ගයාන් එරන්දක

පාන් වඩේ
ගයාන් එරන්දක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 240
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 267
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 196
පාන්
By Priyanthi Tissera
Views - 215
පාන්
By Hasintha Madushan
Views - 194
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19431
පෑන් කේක්
By Indunee Welivita
Views - 17232
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16557
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15741
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11892
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'