katatarasata.com

 

 

පාන් පුඩින් - Bread Pudding

- හෂිතා වීරසිංහ විසිණි.



මන් ගත්තේ වීට් බ්‍රෙඩ් (පාන් පෙති 10ක්)

බටර් ග්‍රෑම් 25

කිරි 150 මිලිලීටර්

ක්‍රීම්

වැනිලා බිඳු 2

මුද්දරස්පලම් 25

බිත්තර කෝප්ප 1/2 (මන් ගත්තෙ මෙහෙ තියෙනවා බිත්තර කඩලා එය බෝතල් වලට දාලා )

සීනි 75 ග්‍රෑම් (පැනි රස වැඩියෙන් ඕනා නම් තව දාන්න )

ඔයාලට මන් මිනුම් දුන්නට මන් නම් මෙවා හිතේ මිම්මට දාගත්තේ

තව රහසක් මේකට විස්කි පොඩ්ඩක් දාලා හැදුවම ඇත්තටම රසයි..

මුලින්ම පාන් පොඩියට කපාගන්න

දැන් බිත්තර වලට සීනි ,කිරි, ක්‍රීම් ,වැනිලා, විස්කි,මුද්දරස් පලම් එකතු කර මිනිත්තු 3ක් පමන බීට් කරන්න

දැන් පුඩින් එක සාදාගන්න භාජනය ගෙන එයට කපාගත් පාන් දමා ගන්න.

පසුව එයට සාදාගත් මිශ්‍රනය එකතු කරන්න..එය හොදට පාන් වලට උරාගන්න දී ෆොයිල් එකකින් වසාගන්න

දැන් එය අවන් එකේ දමා මිනිත්තු 20 ක් පමන තබා එලියට ගෙන නිවෙන්නට හැර එයට උඩින් චොක්ලට් සිරප් දමා ගන්න..

හෂිතා වීරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


පැණි වලලු
හෂිතා වීරසිංහ

චිකන් පයි
හෂිතා වීරසිංහ

නිව්යෝක් ස්ටයිල් චීස් කේක්
හෂිතා වීරසිංහ

පාන් පුඩින්
හෂිතා වීරසිංහ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 580
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 415
පාන්
By Priyanthi Tissera
Views - 473
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20085
පෑන් කේක්
By Indunee Welivita
Views - 18447
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16347
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'