katatarasata.com

 

 

මාෂ්මෙලෝස් පුඩින් - Marshmallow Pudding

- වින්ද්‍යා කුමාරි යාපා විසිණි.



මාස්මෙලෝ පුඩින් Marshmallow Pudding

අවශ්‍ය ද්‍රව්‍ය :-

බිත්තර සුදු මද 2

සීනි 100g

ජෙලටින් 5g

වතුර කෝ.1/4

වැනිලා ස්වල්පයක්

කලරින්

ලුනු ස්වල්පයක්

සාදන ක්‍රමය :-

මුලින්ම වතුර කෝ.1/4 කට ජෙලටින් ටික ඉසගෙන භාජනය ලිප තබා හෝ ඩබල් බොයිල් ක්‍රමයට දියකරගන්න.

බිත්තර සුදුමද හොදින් බීට් කරගන්න.පීක් වනතුරු සුදු පුලුන් වගේ.

ඉන්පසු ටිකෙන් ටික සීනි එක් කරන අතර තුර බීට් කරගන්න.ගොඩක් කැට සීනි ගන්න එපා.සිහින් ඒවා ගන්න.

ඉන්පසු ජෙලටින් දමා බීට් කරගන්න.

ඉන්පසු වැනිලා,ලුනු ස්වල්පයක් ද අවශ්‍යනම් කැමති ෆ්ලේවර්ස් බීට් කරන අතර තුර එක් කරගන්න.

දැන් කොටස් දෙකකට බෙදා එක් කොටසකට කලරින් බිංදුවක් දමා ගන්න.

ඉන්පසු ඩෙසර්ට් කප් හෝ බෝල් එකකට තට්ටුවක් දමා වි.2-3 ශීතකරනයේ දමන්න.

ඉන්පසු අනිත් කොටස දමා ශීතකරණයේ දමන්න.

අවශ්‍යනම් ස්ටූ කරගත් පළතුරු ද තට්ටු අතරට හා උඩට දමා ගන්න පුලුවන්.

ස්වල්ප වේලාවකින් ආහාරයට ගන්න පුලුවන්.

හදලාම බලන්නකො රස කොහොමද කියලා.ඉක්මනටම තවත් ක්‍රමයකට බිත්තර රහිතව රසවත්ව මාස්මෙලොස් හදාගන්න විදිය කියල දෙන්නම්.

වින්ද්‍යා කුමාරි යාපා ගේ වෙනත් කෑම වට්ටෝරු


කොණ්ඩ කැවුම්
වින්ද්‍යා කුමාරි යාපා

අතිරස
වින්ද්‍යා කුමාරි යාපා

මුං කැවුම්
වින්ද්‍යා කුමාරි යාපා

ජෙලි ලේයර් කොකොනට් මිල්ක් පන්න කොට්ට
වින්ද්‍යා කුමාරි යාපා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 302
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19741
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'