katatarasata.com

 

 

මාශ්මෙලෝස් පුඩින් - Marshmallow Pudding

- රුවන්තිකා මධුෂාණි විසිණි.



ගොඩක් පරන මාශ්මෙලෝ පුඩිම .

කුඩු කරගත් සිනි 100

ජෙලටින් තෙ හැදි එකහමාරක්

බිත්තර සුදුමද 2

කලරින් පාට 2

එසන්ස් වර්ග 2

ඉස්ටු කරගත් අන්නාසි කැබලි

උනු වතුර 30 ml

ජෙලටින් උනුවතුරෙන් දිය කරන්න. බිත්තර සුදුමද බීට් කරන්න ,එම බදුන බිමට හැරවූ විට නොහැලෙන පදමට ආවිට ජෙලටින් මික්ස් එකෙන් ටිකක් දමන්න . සීනි කුඩු ටිකක් දාන්න .එය මාරුවෙන් මාරුවට කරන්න . මෙය මේ අතර දිගටම බීට් කල යුතුය . ඉන් පසු මික්ස් එක කොටස් දෙකට බෙදා කලරින් සහා ඊට ගැලපෙන කලරින් දමන්න. ( සුදු -වැනිලා , රෝස -රොස් එසන්ස්, කොල අමන්ඩ් එසන්ස් ).. ඉන් පසු වීදුරු බදුනක ට එක පාටක් දමන්න. එය මදක් කූල්කර එය මතට සිසිල් කරගත් ඉස්ටු කල අන්නාසි දමන්න . ඉන්පසු ඊලග පාට දමන්න .ඔබේ කැමත්ත මත තට්ටු ප්‍රමානය තිරනය කරන්න. උඩින් පලතුරු දැමිමට පෙර පලතුරු මෙන්ම එම පුඩින් ලේයරය ශීතකරණයක තබා ශීත කරන්න. එවිට එය සවිමත් වෙ. උඩම කොටස චව් කැබලි යොදා සරසා ගන්න. වතුර මිශ්‍ර කිරිමෙඩි කල්පනා කාරි වන්න. එක ලෙයර් එකක ්ශිත කරන තෙක් අනික් කොටස් කාමර උශ්නත්වයේ, වෙනසක් නොවී තබා ගත හැක. ශිතකරනයෙ දමා සවි වීමටවි 15ක් පමන ගතවේ

රුවන්තිකා මධුෂාණි ගේ වෙනත් කෑම වට්ටෝරු


නිල් කටරොලු බත්
රුවන්තිකා මධුෂාණි

කජු ඩෙවල්
රුවන්තිකා මධුෂාණි

ෆලූඩා
රුවන්තිකා මධුෂාණි

කොමඩු ලැසී
රුවන්තිකා මධුෂාණි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 374
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 402
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 299
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 300
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19739
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16817
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15969
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12120
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'