katatarasata.com

 

 

මාෂ්මෙලෝස් පුඩිම - Marshmallow Pudding

- නිශාදිනි තේනුවර විසිණි.



මාෂ්මෙලෝ පුඩිම....

අවශ්‍ය ද්‍රව්‍ය:

බිත්තර සුදුමද 2

වතුර මිලිලීටර් 125

වැනිලා තේ හැඳි 1.5

ජෙලටින් ග්රෑම් 10

කුඩුකරගත් සීනි 125 ග්රෑම් ( කැස්ටර් ෂුගර් හෙවත් පිටිසීනි)

සාදන ක්‍රමය:-

මුලින්ම ජෙලටින් හා වතුර එක්කර ඩබල් බොයිල් කර දිය කරගන්න. ඉන්පසු සුදුමද හොඳින් බීට් කරමින් සුදු ක්‍රීම් එකක් ආ විට සීනි ටික ටික දමමින් වේගයෙන් (Highspeed) බීට් කර ගන්න.

සීනි හා බිත්තර ක්‍රීම් එකක් වුනු විට දියකරගත් ජෙලටින් එක් කරමින් බීට් කරගන්න. ඉන්පසු වැනිලා එක්කර ගෙන අපිට අවශ්‍ය පාට අනුව කොටස් කර ඒ ඒ පාට යොදා ගන්න.වීදුරු භාජනයකට පලමු තට්ටුව දමා ශීතකරණයේ විනාඩි 5 ක් පමන තබා නැවත ඊලඟ තට්ටුව වශයෙන් දමමින් සෙට් කරගන්න.

නිශාදිනි තේනුවර ගේ වෙනත් කෑම වට්ටෝරු


කොණ්ඩ කැවුම්
නිශාදිනි තේනුවර

මාෂ්මෙලෝස් පුඩිම
නිශාදිනි තේනුවර

මාරි බිස්කට් පුඩින්
නිශාදිනි තේනුවර

ක්‍රීම් ක්‍රැකර් කට්ලට්
නිශාදිනි තේනුවර
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 402
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 300
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16818
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'