katatarasata.com

 

 

මාෂ්මෙලෝස් පුඩින් - Marshmallow Pudding

- චන්දන නවරත්න විසිණි.



අන්නාසි පොඩි ගෙඩි1/2,කජු 50,මුද්දරස්පලම් ටිකක්,ජෙලි රතු,කොල පැකැට්1/4 බැගින්,බිත්තර සුදුමද2ක්,සීනි 125ග්‍රෑම්,ජෙලටින්10ග්‍රෑම්.(5 දෙනෙකුට පමන ).ජෙලි පාට දෙකෙන් වෙන වෙනම් අඩු වතුර ප්‍රමානවල් දමා ශීතකරනයේ මුදවාගන්න. අන්නාසි කුඩා කැබලි කපා,සීනි දමා ලිපතබා උතුරවා,125මි.ලී පමන යුශ ප්‍රමානයක් පෙරා කැබලි වෙනම තබාගන්න.බිත්තර සුදුමද,ලුනු ස්වල්පයක් සමගින් හොඳින් බීට් කරන්න.අන්නාසි යුශවලට ජෙලටින්දියකරගෙන ටිකෙන්ටික බීට්කරන බිත්තරවලට දමමින් බීට්කරන්න ක්‍රීම්වනතුරු.වීදුරු භාජනයකට ක්‍රීම් ටිකක් අතුරා,ශීතකරනයේ වි:10 තබා,අන්නාසි කැබලිවලට කුඩාවට කපාගත් ජෙලි කැබලි එකතුකොට එකපාටක තට්ටුවක් අතුරා,ක්‍රීම් තටුවක් උඩින් දමා නැවත වි:5 ශීතකරනයෙ තබන්න,නැවත අනිත්පාට ජෙලිඅන්නාසි තට්ටුවක්,ක්‍රීම් තට්ටුවක් දමා වි:5 ශීතකරනයේ තබා,කජු මුද්දරස්පලම් ඉසින්න.දැන් කන්න පුලුවන්.

චන්දන නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


තැඹිලි වලින් සෑදූ බීමක්
චන්දන නවරත්න

මාෂ්මෙලෝස් පුඩින්
චන්දන නවරත්න
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 301
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'