katatarasata.com

 

 

මාශ්මෙලෝස් පුඩින් - Marshmallow Pudding

- තිලිනි අප්සරා විසිණි.



Mashmellow pudding...

අවශ්‍ය දේවල්

බිත්තර සුදු මද 6

, ජෙලටින් තේ හැදී 2

සීනි මේස හැදී 5(සීනි powder වෙන්න grind කරගන්න)

Colour rice

වැනිලා ස්වල්පයක්

Choco powder මේස හැදි 1

සැරසීමට vipin cream හෝ butter icing

මේස හැදී 3 ක වගේ ප්‍රමාණයක් වතුර උණු කරලා එයට ජෙලටින් දියකරගන්න.. බිත්තර සුදු මද හොදින් බීට් කරන්න high speed හොදින් බීට් වෙන අතරේ දියකරගත් ජෙලටින් සහ සීනි එකතු කරන්න..වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න..බිත්තර සුදු මද හොදින් බීට් වෙලා නම් එම බාජනේ අනිත් පැත්ත හැරෙව්වත් වැටෙන්නේ නැහැ දැන් කොටස් දෙකකට වෙන් කරගන්න... එක කොටසක් choco powder dala ආපහු beet කරන්න හොදින් mix වෙනකං...අනික් කොටසට කැමති පාටක් යොදාගන්න...පැයක් පමණ ශීතකරණයේ තියල wipping cream හෝ butter icing වලින් සරස ගන්න...ita උඩින් colour rice දමන්න අවශ්‍ය නම්...

තිලිනි අප්සරා ගේ වෙනත් කෑම වට්ටෝරු


මාශ්මෙලෝස් පුඩින්
තිලිනි අප්සරා

බණ්ඩක්කා බදින ක්‍රමයක්
තිලිනි අප්සරා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 376
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 331
පාන්
By Hasintha Madushan
Views - 302
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19741
පෑන් කේක්
By Indunee Welivita
Views - 17696
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'