katatarasata.com

 

 

මාශ්මෙලෝස් පුඩින් - Marshmallow Pudding

- කල්යානි මේනකා විසිණි.



මාෂ් මෙලෝ පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සුදු මද 2ක්

වැනිලා tsp 1

සීනී කප් 1\2

ජෙලටින් tsp 2

කලරින්

උණු වතුර 125 ml

සාදන ක්‍රමය .

මුලින්ම බිත්තර සුදු මද ටික හොදින් බීට් කරන්න . හිම වගේ එනකම් බීට් කරන්න . (භාජනය අනෙක් පැත්ත හැර වූ විට නොවෙටන ගානට ) ඉන්පසු එයට සීනී ටික ටික එකතු කරමින් බීට් කරන්න . ඉන්පසු දිය කර ගත් ජෙලටින් ටිකත් ටික ටික එකතු කරමින් බීට් කරන්න. වැනිලා තේ හැන්ද දමා කලවම් කර මිශ්‍රණය දෙකට බෙදා ගන්න . දැන් කැමති පාට එම කොටස් වලට එකතු කරන්න . ඉන්පසු එයින් එක කොටසක් භාජනයකට දමා තුනී කර ශිත කරනයේ විනාඩි 10 පමණ තබා සෙට් වූ පසු ගෙන අනෙක් කොටසත් එය උඩින් දමා තුනී කර නැවත ශිත කරනයේ තබන්න .

කල්යානි මේනකා ගේ වෙනත් කෑම වට්ටෝරු


වැලිතලප
කල්යානි මේනකා

පොල් ටොෆී
කල්යානි මේනකා

සීනි මුරුක්කු
කල්යානි මේනකා

බ්‍රෙඩ් කැනපස්
කල්යානි මේනකා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 374
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 402
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 300
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19739
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16818
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15969
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12120
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'