katatarasata.com

 

 

අලිගැටපේර පුඩින් - Avocado Pudding

- ඩයනා දිසානායක විසිණි.



අලිගැටපේර පුඩින්

අලිගැටපේර ගෙඩි 1

කිරි 2 1/2 cup

උකු කිරි 1/2 tin

ජෙලටින් 20g

සීනි 1/4 cup

ජලය 1/4 cup

වැනිලා 1 tsp

මුලින්ම කිරි ලිප තබා උණු කරගන්න. කිරි උණු වේගෙන එද්දි උකුකිරි එක්කර ගන්න.දැන් සීනි එක්කොට හැදි ගාන්න.

දැන් මෙය හොඑඋණු වූ පසු ලිපෙන් ඉවත්කොට සිසිල් වෙන්නට හැර අලිගැටපේර ද දමා blend කර ගන්න.

දැන් ජෙලටින් 20 g දියකරගෙන , අලිගැටපේර මිශ්‍රණයට එක්කර හොදින් කළවම් කර වැනිලාද එක්කර බටර් තවරා ගත් තැටියක දමා පැය 3 ශීත කර ගන්න.

ඩයනා දිසානායක ගේ වෙනත් කෑම වට්ටෝරු


අලිගැටපේර පුඩින්
ඩයනා දිසානායක

කුරක්කන් බනානා කේක්
ඩයනා දිසානායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 152
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 99
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 108
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16269
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15526
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11678
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'