katatarasata.com

 

 

අලිගැටපේර අයිස්ක්‍රීම් - Avocado Ice Cream

- ජයනි දිලිකා විසිණි.



අලිගැටපේර අයිස්ක්‍රීම් කමුදෝ

අලිගැටපේර 2 සීනී රස පදමට (මන් මේස හැඳි 6 වගේ දැන්මා ) ලුනු චුට්ටක්,උකුවට හදාගතපු කිරි චුට්ටක් (මිල්ක්මේඩ් දැන්මාම තවත් රසයි)

මේ ඔක්කොම බ්ලෙන්ඩ්‍ කරල ඩීපීසර් එකෙ දාල පැය 3කින් විතර ආයෙ බ්ලෙන්ඩ්‍ කරල ප්‍රීසර් කරල ආයේත් පැය 3 වගේ අරන් බ්ලෙන්ඩ්‍ කරන්න ඔහොම 3පාරක් වගේ කරලා අයෙත් ෆීසර් කරල පැය 5කින් වගේ කන්න ගන්න

ජයනි දිලිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


අලිගැටපේර අයිස්ක්‍රීම්
ජයනි දිලිකා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 152
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 108
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15526
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11678
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'