katatarasata.com

 

 

තල් කැවුම් -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



තල් කැවුම් සෑදීම ,

අවශ්‍ය ද්‍රව්‍ය -

තල් ගෙඩි 1

සීනි 300g ( රස අනුව )

පාන්පිටි 500g

පොල්කිරි කෝප්ප 3

වතුර කෝප්ප 1

පොල් තෙල්

සාදන ක්‍රමය -

1. පොල්කිරි හා වතුර යොදා තල් යුෂ ලබාගන්න.

2. එය පෙරාගෙන සීනි මිශ්‍රකර ගන්න.

3. එය ලිපතබා ඝනකම් වීගෙන එන තුරු පිසගන්න. උකු දියරයක් මෙන්.

( මම මෙයට හාල්පිටි ඉතාමත් ටිකක් මුලින්ම මිශ්‍රකර තමා ලිපේ තිබ්බෙ. එතකොට ඉක්මනට උකු වෙනවා )

4. මෙම මිශ්‍රණය නිවෙන්නට තබාගන්න.

5. එයට පාන් පිටි ටික ටික එකතු කරමින් පාප්ප වගේ මිශ්‍රණයක් සාදාගන්න.

6. තෙල් රත්කර එයට මෙම මිශ්‍රණයෙන් ටික ටික හැන්දකින් දමමින් කුඩා බෝල ලෙස බැදගන්න.

මේ රෙසිපි එක ජාලයෙන් තමා හොයා ගත්තෙ හොදේ 🙂

දැන් එහෙනම් කස්ටියම තල් කැවුමක් කාලා තේ එකක් බොමු නෙද? 😃

දැන් දැන් සමහර අයට තල් දැක්කම මාව මතක් වෙනවලුනෙ 😛

# තල් ගෙඩියක් තෝරා ගන්න විදිය හා පුළුස්සා ගන්න විදිය ,

https://m.facebook.com/groups/505469172944266?view=permalink&id=617652678392581

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 152
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 99
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 108
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16269
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15526
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11678
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'