katatarasata.com

 

 

චොකලට් ෆජ් බ්‍රවුනීස් - Chocolate Cup Brownies

- ගයාන් එරන්දක විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය

ෆිටි කෝෆ්ෆ 3/4 ( 112 ග්‍රෑම් )

සෝල්ටඩ් බටර් කෝෆ්ෆ 3/4 ( 170 ග්‍රෑම් )

චොකලට් චිෆ්ස් කෝෆ්ෆ 1 ( 200 ග්‍රෑම් )

සීනි කෝෆ්ෆ 1 ( 215 ග්‍රෑම් )

කොකොවා ෆව්ඩර් කෝෆ්ෆ 1/4 ( 28 ග්‍රෑම් )

බිත්තර 3

කිරි තේ හැදි දෙකක් ( අවශ්‍යම නැත )

නන්සෝල්ටඩ් බටර් නම් ලුනු ස්වල්ෆයක්

මිෂ්‍රනයට එක් කිරීමට ඕනෑම කැමති දෙයක් ( වෝල් නට්, සිහින්වල කෆා ගත් කජු හෝ ආලමන්ඩ්, චොකලට් ක්‍රන්ච්, චොකලට් චිෆ්ස් )

සාදාගන්නා ආකාරය

මුලින්ම බටර්, සීනි, චොකලට් චිෆ්ස් ටික ඩබල් බොයිලින්ග් කරමයට හොදින් විෆ් කරගන්න.. මෙය තරමක් නිමෙන්නට දී බිත්තරය බැගින් එකතු කර විෆ් කරගන්න.. නන්සෝල්ටඩ් බටර් නම් ලුනු ස්වල්ෆයක් එකතු කර ගන්න.. කිරිද එකතු කරගන්න දැන් මෙම මිශ්‍රනයට ෆිටි සහ කොකෝවා ෆවුඩර් ටිකද එකතුකර විෆ් කරගන්න.. ඉන්ෆසු අවශ්‍යනම් ෆමනක් මෙයට තමන් කැමති දෙයක් එක් කර ගන්න ( මම චොකලට් ක්‍රන්ච් එකතු කරා )

ෆැතලි ට්‍රේ එකක් අරන් එයට බටර් ටිකක් ගා හෝ බේකින්ග් ෆේෆර්ස් එකක් අතුරා මෙම මිශ්‍රනය දමා හොදින් තද වීමට දෙතුන් ෆාරක් ට්‍රේ එක මේසයේ වද්දන්න..

සෙල්සියස් අංශක 170 ෆ්‍රී හීට් කර ගත් අවන් එකකට දමා සෙල්සියස් අංශක 170 ට විනාඩි 20 ~ 25 ක් ෆමන බේක් කරගන්න.. ( අවන් එකෙන් අවන් එකට උෂ්නත්වයන් වෙනස් වෙන නිසා සැලකිල්ලෙන් සිටින්න බේක් වෙලාදැයි බලා ගැනීමට නම් ටූත් ෆික් එකකින් ඇන ටූත් ෆික් එකේ කිසිම දෙයක් නැතිනම් බේක් වී ඇත )

දැන් මෙය එලියට ගෙන සිසිල් වෙන්නට දී.. අවශ්‍යනම් චොක්ලට් චිෆ්ස් ටිකක් ගෙන ඩබල්බොයිල් කර බ්‍රව්නී එක උඩින් අතුරා කැමති නම් එයට කජු වැනි දෙයක් උඩින් දමා ( මම නම් චොකලට් ක්‍රන්ච් ඉස ගත්තා ) සිසිල් වෙන්නට දී කෑලි කෆා ආහාරයට ගන්න..

මේ ආකාරයටම ෆිටි ටිකක් වැඩියෙන් එකතු කර එයට බේකින් ෆවුඩර් ටිකක් දමා කේක් බ්‍රව්නීස් ද සාදා ගත හැක..

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


බටු බත්
ගයාන් එරන්දක

චොකලට් ෆජ් බ්‍රවුනීස්
ගයාන් එරන්දක

ෆ්‍රෙෂ් ස්ප්‍රින්ග් රෝල්ස්
ගයාන් එරන්දක

පාන් වඩේ
ගයාන් එරන්දක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 240
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 267
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 196
පාන්
By Priyanthi Tissera
Views - 215
පාන්
By Hasintha Madushan
Views - 194
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19431
පෑන් කේක්
By Indunee Welivita
Views - 17232
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16557
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15741
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11892
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'