katatarasata.com

 

 

නිව්යෝක් ස්ටයිල් චීස් කේක් - New York style cheese cake

- හෂිතා වීරසිංහ විසිණි.



චීස් කේක්

අවශ්ය දෑ

300 මිලිලීටර් විප් ක්‍රීම්

500 ග්රෑම් ෆුල් ෆැට් ක්‍රීම් චීස්

ජෙලටින් පව්ඩර් තේ හැඳි 3

දිය කරගත් බටර් 150 ග්රෑම්

කැමති බිස්කට් ජාතියකින් 250 ග්රෑම් (කුඩුකරගත්)

කාස්ටර් ෂුගර් 150 ග්රෑම්

වැනිලා තේ හැඳි 1

ඩෙකරේට් කරගැනීමට කැමති පලතුරු ජාතියක්

සාදාගන්නා ආකාරය

පලමුව බිස්කට් ටික කුඩුකරගන්න එයට දියකරගත් බටර් එක් කර කලවම් කරගන්න.පසුව කේක් එක සාදාගන්නා ට්‍රේ එකට බටර් දමා කලවම් කරගත් බිස්කට් කුඩු මිශ්‍රනය දමා හොදට තද කරගන්න..පසුව එය විනාඩි 20 ක් පමන ෆ්‍රිඩ්ජ් එකෙ දමා සෙට් කරගන්න,

දැන් වතුර මේස හැඳි 2කට ජෙලටින් තේ හැඳි 3 දමා දියකරගෙන මිනිත්තු 5ක් පනම තබාගන්න.පසුව එය මයික්‍රොවේව් එකේ තත්පර 3ක් පමන දමා ගන්න.පසුව එය නිවෙන්න හරින්න.

දැන් භාජනයක් ගෙන එයට ක්‍රීම් චීස් ටික දමා වැනිලා දමා ගන්න.එයටම කාස්ටර් ෂුගර් 150 ග්රෑම් දමා ගෙන හොඳට smooth and fluffy වෙන්න මික්ස් කරන්න.එය කලවම් කරන අතරතුරම ජෙලටින් ටිකෙන් ටික එයට එකතු කරගන්න.හොඳට කලවම් කරගත් පසු එයට විප් ක්‍රීම් එකතු කරගන්න.දැන් නැවතත් කලවම් කරන්න..දැන් එම මිශ්‍රනය බිස්කට් ඇතිරූ කේක් ට්‍රේ එකට දමා ගන්න.පැය 3,4ක් ෆ්‍රිජ් එකේ දමාගෙන කැමති විදිහකට සරසගන්න..

දැන් චීස් කේක් එක රෙඩී

හෂිතා වීරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


පැණි වලලු
හෂිතා වීරසිංහ

චිකන් පයි
හෂිතා වීරසිංහ

නිව්යෝක් ස්ටයිල් චීස් කේක්
හෂිතා වීරසිංහ

පාන් පුඩින්
හෂිතා වීරසිංහ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 580
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 416
පාන්
By Priyanthi Tissera
Views - 474
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20085
පෑන් කේක්
By Indunee Welivita
Views - 18450
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17122
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16347
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'