katatarasata.com

 

 

බබාට අතුරුපසක් - Salad for child

- දිනුෂි වික්‍රමරත්න විසිණි.



යෝගට් වලට, බිස්කට් වලට සහ පලතුරු වලට එක ලෙස ඉඟිබිඟි පාන මගෙ පුංචි දෝණිට හදලා දීපු 3 in 1,

මැන්ගෝ චොකෝ යෝගට් >>>

අවශ්‍ය දේවල් -

යෝගට් එකක්

ඉදුණු අඹ කෑල්ලක්

චොකලට් රස බිස්කට් 2,3ක් (ක්‍රීම් නැති)

සාදන විදිය -

බිස්කට් ටික බ්ලෙන්ඩරයට දමා හොදින් කුඩු කරගන්න.

අඹ කුඩා කැබලිවලට කපා ගන්න (අවශ්‍ය තරම්)

යෝගට් එක පැතලි පිරීසියකට හෝ කප් එකකට දමා ගෙන බිස්කට් කුඩු ටික උඩින් ඉහින්න. පසුව අඹ කෑලි ටික ද උඩින් ඉහගන්න..

බබාට කවද්දි මේ සේරම මික්ස් කරලා කවන්න..

(අඹ කෑලි ගැන කල්පනාවෙන් අම්මලා.. )

සැ.යු. - ඒ වගේම මේ වගෙ අතුරුපසක් දෙන්න බබාට අවුරුද්දක්වත් වෙනකම් ඉන්න...

* මාස 7, 8 බබාලට අඹ හෝ වෙනත් පලතුරක් ක්‍රීම් කර යෝගට් සමඟ කවන්න පුළුවන්..

* මාස 9, 10 බබාලට කුඩා කෑලි වලට කපා හැන්දකින් පොඩි කර යෝගට් සමඟ කවන්න පුළුවන්..

** වැඩිහිටි අයටත් රසවත් අතුරුපසක්.

දිනුෂි වික්‍රමරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ජෙලි මිල්ක් ලේයර්
දිනුෂි වික්‍රමරත්න

බබාට අතුරුපසක්
දිනුෂි වික්‍රමරත්න

බතල
දිනුෂි වික්‍රමරත්න

කඩල කිරිබත්
දිනුෂි වික්‍රමරත්න
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 579
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 415
පාන්
By Priyanthi Tissera
Views - 473
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20083
පෑන් කේක්
By Indunee Welivita
Views - 18447
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16346
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'