katatarasata.com

 

 

ෆිෂ් බිරියානි - Fish Biriyani

- දුශ්ශන්ති දාබරේ විසිණි.



තෝර මාළු700g

ම්රිස් කුඩු මේස හැදි 2

ගම්මිරිස් කුඩු මේස හැදි 2

කහ කුඩු තේ හැදි 1/2

ගරම් මසාල කුඩු තේ හැදි1/2

දෙහි ඉස්ම මේස හැද2

ලුනු මාළු ටිකට සියල්ලම දමා කලවම් කර පැය බාගයක් තබා Pan එකකට තෙල් ටිකක් (මේස හැදි 6,7)පමන දමා මාළු ටික බැද (ගැබුරු තෙලේ නෙමෙයි)මම එ් ටිකේ පොටෝ නම් ගත්තෙ නැ.අනිත් ටික හදන විදිහ පහල පොටෝ වල පිලිවලට තියෙනවා.

ටිකක් ලෙකු ලුණු ගෙඩි 3 කපා එය කලින් මාළු බැදගත් තෙලේම බැදෙන්න දාන්න.

ලුණු රන්වන් පාට වේගෙන එනකොට එයට අබරාගත් ඉගුරු සුදුලුනු මේස හැදි 2 ,කුරැදු පොතු කැල්ලක්,කරදමුංගු අැට 4,කුරැදු කොල 2 ,කරාබුනැටි 4.බුරියානි මල්1 දමන්න.

පසුව එයට පොඩියට කැපු තක්කාලි ගෙඩියක් මින්චි කොල අහුරක්,කොත්තමල්ලි කොල අහුරක් දමා කලවම් කරන්න.පොටෝ බලන්න පැහැදිලි වෙයි.පසුව මිරිස් කුඩු තේ හැදි 2,කොත්තමල්ලි කුඩු තේහැදි11/2,ගරම්මසාල කුඩු තේහැදි1,කහ කුඩු තේහැදි1/2 ක් දමා කලවම් කරන්න.එයට කජු මද 5,6 අබරා දමන්න.එයටම යෝගට් කෝපයක් දමන්න.වතුර කෝප්ප කාලක් දමා කලවම් කර ව්නාඩි 5ක් වසා තබන්න.පසුව හදන විදිහ මම පොටෝ සමග ලියන්නම්.

දුශ්ශන්ති දාබරේ ගේ වෙනත් කෑම වට්ටෝරු


ෆිෂ් බිරියානි
දුශ්ශන්ති දාබරේ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 152
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 108
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15527
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11679
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'